නැන්දම්මාගේ.දඬුවම
මේ සිරා වැඩක් මට ඕනේ.මගේ නැන්දම්මා එනවා සුමානයකට නවතින්න.එයට පොඩි පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ.එයා මගේ දෑවැද්ද ඔක්කොම දුන්නෙත් නැහැ .මගේ හිතේ තියෙන දඬුවම් ටික මේ.මේකෙන් හොඳම එක මම කරනවා.කට්ටිය කියන්නකෝ තව ටිකක්.
මම ගෙදර බාත්රුම් එක කැඩිලා කියල දොර වහල තියෙනවා.සවන්ට් ටෝය්ලට් එක...