Recent content by NanuNana

  1. NanuNana

    වසර 300ක් පැරණි පන්නිපිටිය බෝධිය ඉවත් කිරීම &a

    මොනම ගහක් උනත් කපන එක අපරාධයක්.. හැබැයි අපේ සමහර "වැඩ පිළිවෙලවල් වල පිලිවෙලක්" නෑ.. මහරගම ප්‍රදේශයෙ පටන් නුගේගොඩ දක්වා සෑහෙන බෝ පැල ප්‍රමානයක් තියෙනවා..එයින් ගොඩක් බෝගස් අනගරික ධර්මපාලතුමාගේ උපදෙස්මත පැලකෙරවූ ඒවායි..එනිසා අනිවාර්යයෙන් අවුරුදු 100ක් වත් වෙනවා ඇති.. ඒපැල කෙසේ ලබාගත්තාදැයි මම...
  2. NanuNana

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    අනික ඔබ මතයකට පැමිණ තිබේනවා සෑම සත්වයෙකුම මරණින මත්තේ මව් කුසකට යනබව..එහෙම එකක් නෑ.. බුදුන්වහසේම දේශනා කරනවනේ තමන් වහන්සේගෙ නිය පිටට පස් ටිකක් අරගෙන "මහණෙනි මේ පොලවේ පස් කොපමණ ප්‍රමානයක් වේද එයින් මෙන්න මේ වගේ සුළුම සුලුපිරිසක් තමයි මනුශ්‍ය ආත්මයෙන් චුතවෙලා නැවත මනුශ්‍ය ආත්මයකට පැමිණෙන්නේ"...
  3. NanuNana

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    ඔබට මම කියන දෙය පැහැදිලි වී නැති හැඩයි..මේ මගේ මතය නෙවෙයි..බුදුන්වහන්සේ වදාළ ධර්මය..3වැනි සoගායනාවේදි මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ විසින් නැවත ශුද්ධකරනු ලැබුවාවූ බුද්ධධර්මයයි... ඔබ කතාකරන් මේ විශය ක්ශේත්‍රය බුදුවරුන්ට පමණක් සීමාවූ විශයක්..චිත්තක්ෂණයක් ගැන මා කිව්වෙ එනිසයි..චිත්තක්ෂණයක් බැලිය...
  4. NanuNana

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    ‘‘තිණ්ණං ඛො පන, භික්ඛවෙ, සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච න උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව...
  5. NanuNana

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    අන්තරාභවයක් කියලා දෙයක් තියෙන්න විදියක් නෑ කියලා අභිධර්මය දන්නවානම් තේරෙනවා.. ලෙහෙසිම විදියෙන් කියන්න.. චිත්තක්ෂණයක් කියන එක අහල ඇති නේ.. ඒ කියන්නේ තත්පරයෙන් ලක්ශ කෝටිවාරයකින් එකක්... කෙනෙක්ගේ අන්තිම සිතට කියන්නේ "චුති සිත" ..ඊළඟ භවයෙ මුල්ම සිත ප්‍රතිසන්ධි සිත...මේ දෙකම චිත්තක්ශණ 1යි - 1යි... ඒ...
  6. NanuNana

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    fï .kaOín lshk jpkfha jpkd¾:h .ka;ífnda;s .kaOífnda lsh,hs ú.%y fjkafka' fu;k .kaOhla wd>%dKh lrk wh .ek fkfjhs y÷kajkafka' pq;shg wk;=rej máikaêh .ekSug iqÿiq mqoa.,fhl=hs .kaOín lshkafka' oeka Ôj;aj isák wm ieu fokdu;a .kaOín lshk jpkfhka Ndú;d l< yelshs' ry;ka jykafia yer fidajdka"...
  7. NanuNana

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    we;a; jYfhka tal w,Q;a m%Yakhla fkdfõ' wjqreÿ 2300 lg biair m%Yakhla' talg os. b;sydihla ;sfhkjd' i¾j{ mßks¾jdKfhka wjqreÿ 100 la .sh ;ek jÊðmq;a;l NsËQka jykafia,d oijia;=jla mkjd .;a;d' ta ksñ;af;ka fojeks ix.dhkdj l<d' taflos w,Êð NsËQka jykafia,d oioyila Ydikfhka bj;a l<d' ta bj;a...
  8. NanuNana

    චිත්තක්ෂනය හැමෝගෙම සමානද?

    බුදුරජාණන්වහන්සේ කෙනෙකුන් ජීවමාන කාලයේදී වදාරන්නා වූ පරම ගම්භීර වූ ධර්මය "අභිධර්මයයි" අභිධර්මයේ මූලිකමවම බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් දේශනා කෙරෙන්නේ මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම පවතින්නා වු බුද්ධ ඥාණයට පමණක් ගෝචරවන්නා වූ, දෙව් මිනිසුන්ට අවශ්‍ය වන්නා වූ කරුණු 82ක් පමණකි. පරමාර්ථ ධර්මයන් ඊට වඩා බොහොමයක්...
  9. NanuNana

    අරියඥාණ හිමි මාර්ග ඵලයන්ට අදාල ඥාණයක් ගැ&#3505

    අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ධර්මදේශනා තුළ ඔවැනි දේ මාත් අසා තිබෙනවා.. තව කෙනෙක් අධිගම තත්වයන් ලබන චිත්තක්ෂණයෙහිම බුදුරජාණන් වහන්සේට පමණක් දැකගත හැකි යැයි මෙය නිවැරදි විය යුතුයැයි මට හිතෙනවා.. මොකද තවත් කෙනෙකුන්ගේ චිත්තක්ශණයක් (තත්පරයකින්- ලක්ශ කෝටියකින් එකක්) ඇල්ලිය හැක්කෙ බුදුරජාණන් වහන්සේ...
  10. NanuNana

    භාවනා කරන අය ටිකක් එන්නකෝ

    ඔබ කොහේ හෝ දැක තිබෙනවද කුමන හෝ උගත් වියත් ස්වාමීන්වහන්සේ නමක් භාවනාවේදී පහළවන නිමිති ගැන විස්තර කරතිබෙනවා..?? කමටහන් දෙන ස්වාමීන්වහන්සේලා වත් එසේ කියන්නේ නෑ..ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්නිසා.. ඒකයි කමටහන් සුද්ද කිරීමේදී එම ස්වාමීන්වහන්සේලාට පමණක් ඒවා ප්‍රකාශ කරනු ලබන්නේ.. අනික එසේ කිව්වොත්...
  11. NanuNana

    භාවනා කරන අය ටිකක් එන්නකෝ

    ඔබ භාවන කරනවද? නැතිනම් මේ ප්‍රශ්නේ අහන්නේ මොනව හරි පොත් කියවල, ප්‍රායෝගික අත්දැකීම් නැතුවද? උද්ගහ නිමිති භවනා කර්මස්ථාන 40ට විතරක් නෙමෙයි අනෙකුත් අරූප්‍ය..ස0ඥ්ඥා..ව්‍යවස්ථාන කියන අනෙකුත් භාවනාදියෙදීත් පහල වෙනවා.. උද්ගහ නිමිත්ත කියන එකේ තේරුම දන්නවානම් ඒක වැටහෙන්න ඕන.. එය යෙදෙන්නේ: පරිකර්ම...
  12. NanuNana

    භාවනා කරලා හරිගිය අයගෙන් උපදෙස්...

    ==================================================== වැරදියි. ඔබ කියන්නෙ ධ්‍යාන සමාධියයි.එය ඇතිවීමට මුලින් හිතෙ සමාධියක් ඇතිකරගත යුතුමයි. ඔබ හරියට කියවා නැතිවෙන්න පුලුවනි.කවුරුන් හෝ භාවනාපුහුණු කරන ස්වාමීන් වහන්සේ නමකගෙන් අසාදැනගන්න.. භාවනාවට යොමු වූ යෝගාවචරයෙකුට භාවනා කිරීමේදි මුලින් ම භාවනා...
  13. NanuNana

    භාවනා කරලා හරිගිය අයගෙන් උපදෙස්...

    භාවනා කරන්න හිතාගන්න එකම පිනක්..ගොඩක් දෙනෙක් ලේසියි කියලා හිතන්හිටියට පටන් ගත්තම තමයි ඒකෙ අමාරුකම තේරෙන්නෙ. අපි ජීවත්වෙනව කියන්නෙ හිතට අරමුණු ගැනීමක්. ඊට එහා ගියදෙයක් මේ ජීවිතේ නෑ. එක තත්පරයකට හිත් කෝටිලක්ශවාරයක් ඉපදිලා නිරුද්ධවෙනවා..ඒවගේ හිතට එන අරමුණු කතාකරන ස්වභාවයට බුදුරජාණන්වහන්සේ...
  14. NanuNana

    විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

    දැන් ඔය "හෙළ ත්‍රිපිටකයෙ" තියෙන අපේ ත්‍රිපිටකයේ නැති දේවල් මොනවා කියලද ඔයා අහල තියෙන්නෙ ?? :confused::confused:
  15. NanuNana

    බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

    මම ඒත් බැලුවා ඇයි මේ අපේ උන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවටම යන්නෙ කියලා ..:lol: