“මේ රටේ කලාකරුවන් මෙලෙස අසරණ වෙන්නට ඉඩහැර
ඇත්‍තේ ඇයි“
මෙහෙමයි.ගොඩක් කලාකාරයෝ තම්න්ට පුලුවන් කාලේ හම්බ කරන ඒවා නාස්ති කරලා ඊට පස්සෙ රජයෙන් තමන්ට ගෙයක් දෙන්න කියන පිස්සු කතාවක්. ඊට වඩා සිය දහස් ගුණයක් අඩුවෙන් හොයන දුප්පත් මිනිස්සුන්ට ගෙයක් හදලා දෙන එක ඊට වඩා වටිනවා.කලාකාරයො හිතන් ඉන්නේ...