Recent content by NASDAQ

  1. N

    කම්මැලි බං

    මෙහෙමයි අසල්වාසීනුත් දැන් එයාල එක්ක වැඩිය හිත හොඳ නැති නිසා කතා කලොත් බොහෝදුරට එයාලව කලින් යවන්න කැමතිකරගන්න පුලුවන් වෙයි. එහෙම දෙපාර්ශවයේම කැමැත්තෙන් බදු ඔප්පුවක් අවලංගු කරන්නේ කොහොමද? මොකද අපිට තව කෙනෙකුට ගෙය බද්දට දෙන්න නම් දැන් තියෙන බදු ඔප්පුව මුලින්ම අවලංගු කරලා ඉන්න ඕනෑ නිසා.
  2. N

    කම්මැලි බං

    මටත් නීතිමය ගැටලුවක් තියෙනවා හැකිනම් පිළිතුරක් ලබාදෙන්න ස්තුතියි. මගෙ ගැටලුව මේකයි. අපේ නිවසක් අවුරුදු පහකට වෙනත් පාර්ශවයකට බද්දට දීලා තියෙනවා. ඒත් ඒ අය අසල්වාසීන්ට කරදර වන විදියට හැසිරීම නිසා අපිට ඒ අයව බදු කාලසීමාව අවසන් වීමට පෙර ගෙදරින් යවන්න ඕනෑ. එහෙම බද්දට ඉන්න අයව නියමිත කාලසීමාව අවසන්...
  3. N

    lady vog?

    VOG කෙනෙක් (Obstetrician & Gynecologist) හොයන්න ලේසිම විදිය තමයි echannelling.com ගිහින් සර්ච් කරල බලන එක. මම බැලුවම මේ ඩොක්ටර්ස්ලගෙ නම් හම්බ වුනා. ලේඩි ඩොක්ටර්ලගෙ නම් වල Mrs. කියලා දාලා තියෙනවා DR(MRS) PIYANKARI AMARADIVAKARA DR(MRS) DEPHNY DE ZOYSA DR(MRS) ANUSHA HEMAKUMARA DR(MRS)...
  4. N

    Low testosterone help

    මේ ඩොක්ටර්ස්ලගෙන් කෙනෙකුව අපිට රජයේ රෝහලකින් කෙලින්ම හම්බවෙන්න බැහැ නේද? ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටට කියලා රජයේ රෝහලකින් ප්‍රථිකාර ගන්න පුලුවන් වෙයිද?
  5. N

    Plastic Surgery එකක් කරන්න

    ඒ විදියට කරගන්න එක ලේසිද? දන්න කවුරු හරි ඉන්නවද ප්‍රයිවට් චැනලින් වලින් ඩොක්ටර්ව හම්බවෙලා general hospital එකේ cosmetic surgery කරගත්ත අය?
  6. N

    Plastic Surgery එකක් කරන්න

    ethakota Room No 18 (general surgical clinic) ekatada mulinma yanna one? මේක මූනේ පෙනුම improve කරන cosmetic surgery එකක්. එහෙම ඒවා general hospital එකේ කරයිද කියල මට සැකයි. කුරුලෑ නෙමෙයි තුවාල කැලැල් කිහිපයක් තියෙන්නේ.
  7. N

    Plastic Surgery එකක් කරන්න

    ඔව් අනිවාර්යෙන්ම මුලින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නේ කෙලින්ම Plastic Surgery Unit එකට ගිහින් එතන ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න බැරිද වෙන ඉස්පිරිතාලෙක ඩොක්ටර් කෙනෙකුගෙන් ලියුමක් අරන් එන්න ඕනේද කියලයි.
  8. N

    Plastic Surgery එකක් කරන්න

    මගෙ මූනේ කැලැල් කීපයක් තියෙනවා (ඇතුලට ගිලුනු ඒවා). මම බැලුවේ General Hospital එකේ Plastic Surgery Unit එකෙන් කරගන්න. ඒත් ඒකේ වෙබ්සයිට් එකේ තියෙනවා මෙහෙම: How to register for clinics Only a consultant should refer a patient to the plastic surgery clinic from other institutions either government...