Plastic Surgery එකක් කරන්න

NASDAQ

Member
Jul 22, 2018
8
1
0
මගෙ මූනේ කැලැල් කීපයක් තියෙනවා (ඇතුලට ගිලුනු ඒවා). මම බැලුවේ General Hospital එකේ Plastic Surgery Unit එකෙන් කරගන්න. ඒත් ඒකේ වෙබ්සයිට් එකේ තියෙනවා මෙහෙම:

How to register for clinics
  • Only a consultant should refer a patient to the plastic surgery clinic from other institutions either government or private sector.
  • Patients are registered at our plastic surgery clinic directly through OPD referrals or through room number 18 (general surgical clinic)

එතකොට මේකේ තියෙන විදියට මට කෙලින්ම එකට Plastic Surgery Unit යන්න බැරිද? මුලින්ම වෙන ඉස්පිරිතාලෙක consultant කෙනෙක් ගාවට ගිහින් ලියුමක් අරන් එන්න ඕනෑද? Plastic surgeries කරපු අය හෝ ඒ ගැන දන්න අය පොඩි උපදෙසක් දෙන්න.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    surgery එකක් කරන්න කලින් දොස්තර කෙනෙක් හම්බෙන්න වෙයි නේද. කඩෙන් බඩු ගන්නවා වගේ සල්ලි අරන් surgery කරන්නේ නෑ මං හිතන්නේ

    උබ මචන් gen hospital එකේ OPD එකට යන්න. එතනින් යොමු කරයි අදාල තැන්වලට. එ්වායේදි කියයි ඔය ප්‍රශ්නටෙ තියෙන විසදුම් මොනවද කියල.
     
    Last edited:

    NASDAQ

    Member
    Jul 22, 2018
    8
    1
    0
    surgery එකක් කරන්න කලින් දොස්තර කෙනෙක් හම්බෙන්න වෙයි නේද. කඩෙන් බඩු ගන්නවා වගේ සල්ලි අරන් surgery කරන්නේ නෑ මං හිතන්නේ

    ඔව් අනිවාර්යෙන්ම මුලින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නේ කෙලින්ම Plastic Surgery Unit එකට ගිහින් එතන ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න බැරිද වෙන ඉස්පිරිතාලෙක ඩොක්ටර් කෙනෙකුගෙන් ලියුමක් අරන් එන්න ඕනේද කියලයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කියලා හියෙන විදියා කෙලින්මයන්න බෑ. වෙන ගව්ර්න්මන්ට් හො ප්‍රයිවට් හොස්පිඅල් එකක කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් ලියුමක් අරන් යන්න ඕනේ.නැත්නම් ඕ.පී.ඩී. එක හෝ සර්ජරි ක්ලිනික් එකෙන් රිෆර් වෙන්නඕනේ.
    මුනේ කැලැල් කියන්නේ kකුරුලෑද? කුරුලැ කැලැල්වලා සර්ජරි කරන්නේ නම් නෑ දන්න විදියට ලේසර් ට්‍රිට්මන් තියෙනවා එත් බොහොවිට ජාතික රොහලෙ කරන්නේ නැතුව ඇහි.
     
    ethakota Room No 18 (general surgical clinic) ekatada mulinma yanna one?

    මේක මූනේ පෙනුම improve කරන cosmetic surgery එකක්. එහෙම ඒවා general hospital එකේ කරයිද කියල මට සැකයි.

    කුරුලෑ නෙමෙයි තුවාල කැලැල් කිහිපයක් තියෙන්නේ.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1)ethakota Room No 18 (general surgical clinic) ekatada mulinma yanna one?

    2)මේක මූනේ පෙනුම improve කරන cosmetic surgery එකක්. එහෙම ඒවා general hospital එකේ කරයිද කියල මට සැකයි.

    කුරුලෑ නෙමෙයි තුවාල කැලැල් කිහිපයක් තියෙන්නේ.

    1)ඔව්
    2) මටත් සුවර් නෑ :(
     
    NASDAQ

    Member
    Jul 22, 2018
    8
    1
    0
    Channel a national hospital plastic surgeon from outside.

    ඒ විදියට කරගන්න එක ලේසිද? දන්න කවුරු හරි ඉන්නවද ප්‍රයිවට් චැනලින් වලින් ඩොක්ටර්ව හම්බවෙලා general hospital එකේ cosmetic surgery කරගත්ත අය?