මේ වෙනකන් හොදින් හිටිය කියල රනිල්ට කිසිම හොදක් උනේ නැහැ, චන්දෙ දුන්නෙත් නැහැ මිනිස්සු. සෙට් වෙලා කරමු කියල මේ අවුරුදු දෙකේම කියනවා. හොදයි කියල ඉන්න උන් පොරට සෙට් උනෙත් නැහැ. දැන් ඉතින් මෙහෙම හරි කරන්න බලනවා ඇති. රනිල් මේ පාරත් පැරදුනොත් මම දැකල තියන අවාසනාවන්තම මනුස්සය තමයි පොර. qualifications...