බුලත සමග වෛර බදින්නේ ඇයි
බුලත සමග වෛර බදින්නේ ඇයි මෑතක සිට යලිත් බුලත් සැපීම පිලිකා කාරකයයි කියමින් බටහිර ඌරුවට අධ්‍යාපනය ලද්දන් විසින් ගෙනයන මතය සමහරක් ආයුර්වේද වෙදැදුරන් විසින්ද ඒ අයුරින්ම පතුරවමින් තිබේ. මෑත අතීතයේ පවා බත බුලතින් ආඩ්‍යය වීම යනු එම පුද්ගලයාගේ වත් පොහොසත්කම් පෙන්වන මූලික...