:) SUPERB MACHO....
පිච්චුවේ මොනවද?
විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසට ම වී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක වන චාන්දනී ද සමඟ සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ...