Recent content by needhelpme

  1. N

    එහෙම උනොත් මොකද වෙන්නෙ

    මම ණය ගොඩක පැටලුන කෙනෙක් මට රුපියල් ලක්ශ 7ක විතර ණය කාරයෙක්. මම බැදලා . ලමයි දෙන්නෙක් ඉන්නවා. ඒ තුන්දෙනාම මගෙ මූනටම කියල තියනවා තමුසෙ ඉන්නවට වඩා හොදයි මරුනනම් කියලා. යාලුවනේ.... මම මැරුනොත් මම ගත්ත නය ඉල්ලලා, බැන්කු වලින්, credit card අයතන වලින් කතා කරලා වද දෙයිද? මට ඔනේ එහෙම නොවෙන්නයි...