Recent content by nelik

  1. nelik

    මේ සිංහල ෆොන්ට් එක දෙන්න පුලුවන්ද.

    බොහොම ස්තූතියි ! 👍 බොහොම ස්තූතියි ! 👍 Capcut එකේ හරියට සිංහල ෆොන්ට්ස් type වෙන්නෙ නැති සීන් එක හදාගන්න විදිහක් දන්නවද? ------ Post added on 1713246256
  2. nelik

    මේ සිංහල ෆොන්ට් එක දෙන්න පුලුවන්ද.

    පුලුවන්නම් මේ ෆොන්ට් එක බාගන්න දෙන්න ලොකු උදව්වක්
  3. nelik

    Questions වාහන ස්ටිකර් වැඩ

    Minimal? Threewheel walata machan ------ Post added on 1619503845
  4. nelik

    Questions වාහන ස්ටිකර් වැඩ

    මට දැනගන්න ඔනේ pvc, luminas ගැනත්. එ වගේම වස්තිලගේ ෆොටො එකක් වගේ ස්ටිකර් එකකට ඩිසයින් කරන්නෙ කොහොමද ? මෙ පහතින් තියෙනව වගෙ එවා හදගන්නෙ කොහොමද වගේ දෙවල් පුලුවන් නම් පැහැදිලි කරන්න ... <a href="https://ibb.co/PMsjXKf"><img src="https://i.ibb.co/PMsjXKf/20210425-184125.jpg" alt="20210425-184125"...
  5. nelik

    paypal ගිනුමක් හදන ක්‍රමය ????

    මට කියන්න පුලුවන්ද සල්ලි කරදරයක් නැතුව හරියටම ගන්න paypal ගිනුමක් හදන ක්‍රමය ????
  6. nelik

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මට කියන්න පුලුවන්ද සල්ලි කරදරයක් නැතුව හරියටම ගන්න paypal ගිනුමක් හදන ක්‍රමය ????
  7. nelik

    මචන් මෙක සිරා වැඩද? Try කරාද? Download කරන්න ඔනා version එකක් තියෙනවද මේ දිලා තියෙන crack එකට...

    මචන් මෙක සිරා වැඩද? Try කරාද? Download කරන්න ඔනා version එකක් තියෙනවද මේ දිලා තියෙන crack එකට හරි යන?https://elakiri.com/threads/fl-studio-v20-crack-%E0%B6%91%E0%B6%9A.1873841/
  8. nelik

    Samsung A10 Display

    Thnks..
  9. nelik

    Samsung A10 Display

    මෙක display එක කියක් වෙයිද? පුලුවන්නම් ගෙන්නගන්න තැනක් දන්න කෙනෙක් කියන්න.
  10. nelik

    Play store උදව්වක් ඔනා

    Reply එක වටිනවා ... බොහොම ස්තූතිය ... හැමෝටම සැලකුවා ;)
  11. nelik

    Play store උදව්වක් ඔනා

    එහෙනම් අවුලක්ම නෑ :)
  12. nelik

    Play store උදව්වක් ඔනා

    එතකොට නැවත මට මුදල් ගෙවන්න වෙන්නෙ නෑ නේද සහෝ?
  13. nelik

    Play store උදව්වක් ඔනා

    අපි මිලදී අරගන්න app එකේ install file එකක් හම්බෙන්නෙ නෑ නෙද? එතකොට මොනම හෙතුවක් හින්දා හරි app එක නැවත install කරන්න උනොත් මුදල් ගෙවන්න ඔනේද?
  14. nelik

    ආදරණීය කතාවක් Full Movie

    බොහොම ස්තුති කරපු උදව්වට !👍🙏
  15. nelik

    ආදරණීය කතාවක් Full Movie

    ආදරණීය කතාවක් Full Movie ආදරණීය කතාවක් සම්පූර්ණ චිත්‍රපටය දෙන්න පුලුවන්ද ? Adharaniya kathawak full movie