එක්තරා මට්ටමකට නිවැරදි කමක් නැතුවාම නෙමෙයි.ඒත් මචන් ඔතන ප්‍රශ්නෙ වෙන්නෙ විනය කියන දේ.පාසල තුල තියෙන විනය උපකාරක පන්ති තුල ගොඩනගා තියෙනවද කියන එක මත.තමන්ගෙ ටියුශන් පන්තියට එන පිරිස වැඩි කරගන්න තාරුණ්‍යය තුල තිබෙන හැගීම් වැරදි විදියට යොදාගන්නවනම් ඒක වැරදියි.ඒත් වරදවා ගන්න එපා ටියුශන් කියල කියන්නෙ...