Rock Music Touch එකයි Indian Classical Music Touch එකයි තියෙන ලස්සන සින්දුවක් මට හිතෙන හැටියට!
මේක song Youtube එකේ කරක් ගහන කොට දැක්කේ ! Elakiri එකේ ඉන්න කවුරුවත් අහලා නැතිව ඇති මං හිතන්නේ හැබැයි මේක ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල upload කරපු එකක්
ගායනය : නිමන්ත හේෂාන් සහ ධනුෂ්ක එදිරිසිංහ...