Rock+Indian Classical Music Mix Song

NeoG

Member
Aug 8, 2013
10
1
0
Earth
Rock Music Touch එකයි Indian Classical Music Touch එකයි තියෙන ලස්සන සින්දුවක් මට හිතෙන හැටියට!

මේක song Youtube එකේ කරක් ගහන කොට දැක්කේ ! Elakiri එකේ ඉන්න කවුරුවත් අහලා නැතිව ඇති මං හිතන්නේ හැබැයි මේක ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල upload කරපු එකක්

ගායනය : නිමන්ත හේෂාන් සහ ධනුෂ්ක එදිරිසිංහ
සංගීතය : ධනුෂ්ක එදිරිසිංහ
පද රචනය : ශාමා ශිරාණි




මේක Repost නෙමේ නේද ? මම එලකිරියට අලුත් ඒකයි !