මට පොඩි කාර් එකක් ගන්න ඕනි බන්.. 15 කට අඩුවෙන්.. :sorry: පෙට්‍රල් වැඩ කරන,රෙපෙයාර් අඩු එකක් ඕනි..
මාසෙකට 5000ක් වගේ වියදම් කරන්න පුළුවන්.. office යන්න එන්න මගටම පැය 3ක් විතර නාස්ති වෙලා යනවා බන්.. :baffled: එපා වෙලා ඉන්නේ.. උදේටයි හවසටයි හිර වෙලා ගිහිල්ල.. :(
අනික වැස්ස දවසට :(
ලෙඩ අඩු වාහනයක්...