ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    yes



    අපේ සින්හල ජාතිය ගොඩ ඒමක් නැත්තෙ ඔයනිසා තමයි බන්..
    දෙයක් කරන එක ගැන විතරයි හිතන්නේ.
    ඒක කලානින් පස්සෙ වෙනදේ ගැන හිතන්නේ නෑ. සැලසුමක් නැතුව යන ගමනේ අවසානය දුකක්.
    ගොඩක් කෙල්ලන්ට තියෙන්නේ අමුතුම හීන ලෝක. ඉතින් ඒ කෙල්ලන්ගෙගෙ කැමැත්තට "පව්නේ, එයා ආසයිනේ, ඔන්න ඔහේ කරමු" වගේ හදවතට ඉඩදිලා තිරන ගත්තොත් කරපු ගොන් කම තෙරෙනකොට පරක්කු වැඩියි.
    හිල්ටන් එකේ ඉදන් වෙඩින් එක ගත්ත මගේ යලුවො කියන්නේ අපරදෙ බන් වෙඩිමට ලක්ශ 30ක් 40ක් වියදම් කලා. දැන් තමයි තේරෙන්නේ කරපු අපරාදෙ කියලා.

    අලුතින් බදින්න ඉන්න ගෙවල් හදන්න ඉන්න අයත් ඒ බිලිබද හොදට හිතල සැලසුම් කරලා කරගන්න. කවදාවත් වරදින්නේ නෑ.
    හැබැයි කිසිම දවසක ටි.වි එකේ වෙඩින් බලලනම් අදහස් ගන්න එපා. එවගේ වෙඩින් හොදයි සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සුන්ට.
    තමන්ට කලහැකිදේ දැනගෙන කරන්න. හැගීම් වලට වහල් වෙන්න එපා. අවශ්ය තරමට වඩා පිම්බුන ගෙම්බගේ කතාව අහලා ඇතිනේ.

    මගේ අදහස් වලින් පොඩිහරි දෙයක් ගන්න බලන්න. මොකද ඔය අත්දැකිම් ලබන්න වරදින්නම ඔනා. ඔන්න පුතේ මන් වලවල් තියෙන තැන් පෙන්නුවා. එවා මග ඇරලා ගමන් කරන එක ඔයාලගේ වැඩක්.
    :yes:

    sirawata ban atta.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලක්ශ දහයට අඩුවෙනුත් හොඳ වාහන තියෙනව.හැබැයි හොයන්න පොඩි කට්ටක් කන්න වෙනව.
     

    NeoWee

    Member
    Nov 9, 2015
    3
    0
    0
    මට පොඩි කාර් එකක් ගන්න ඕනි බන්.. 15 කට අඩුවෙන්.. :sorry: පෙට්‍රල් වැඩ කරන,රෙපෙයාර් අඩු එකක් ඕනි..
    මාසෙකට 5000ක් වගේ වියදම් කරන්න පුළුවන්.. office යන්න එන්න මගටම පැය 3ක් විතර නාස්ති වෙලා යනවා බන්.. :baffled: එපා වෙලා ඉන්නේ.. උදේටයි හවසටයි හිර වෙලා ගිහිල්ල.. :(
    අනික වැස්ස දවසට :(
    ලෙඩ අඩු වාහනයක් වෙන්න ඕනි බං.. මොකද මං වාහන ගැන දන්නේ නෑ වැඩිය.. ඇල්ටෝ එකක් වත් ගන්නවද කියල කල්පනා කර කර ඉන්නේ..
    මාසෙට 900KM වලට වඩා අඩුවෙන් දුවන්නේ.. ඔෆිස් යන්නයි එන්නයි.. ගෙදර යන්නයි.. 10ක් අතින් දාල , ඉතිරි 5 ෆිනෑන්ස් කරලා ගන්න කියල හිතන් ඉන්නේ..
    මට මොකක් හරි අයිඩියා එකක් දීපන්කො බන්.. පොඩ්ඩක් පෙනුම තියෙන්නත් ඕනි බන්.. මය්යොක්ක වෙලා ඉන්නේ :baffled: මක් කරන්නද කියල හිතා ගන්න බැරිව..
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    මචන් kia වාහන ගැන මොකක්හරි idea එකක් තියනවද? ඒවගේ ලෙඩ එනවද? තෙල් එහෙම කොහොමද කරන්නේ?
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මෙහෙමයි මචං ඔය වාහන අව්රුදු විස්සක් විසි පහක් පාවිච්චි කරනකොට එක එක යූසර්ලා වවිධ අලුත් වැඩියාවන් කරනවනේ. ඒ නිසා තත්වේ එච්චරම නරක් වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට බ්‍රේක් වොෂර් ගියොත් අපි අලුතින් දානවනේ. එතන ඉදන් අලුත් බ්‍රේක් වොෂර් තියන්නේ. අනිත් වැඩිපුර ක්ෂය වෙන කොටස් ඔය වගේ දාන නිසා වාහනයක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් වෙනවා. බලන්න ඔය පරණ වාහන වල රීප්ලේස් කරන්න වෙන කොටස් කවදාවත් වාහනෙත් එක්ක ඔරිජිනල් ආපුව නෙවෙයි. ඒවා නැවත නැවත අලුතින් දාලා පාවිච්චි කරපුවා. ඔය ගොඩක් ඉක්මනට ක්ෂයවෙන කොටස්වල මිලත් අඩුයිනේ.
    තවත් උදාහරණයක් විදිහට ටොයොටා පරණ හයිඑස් එක ගමු. (ෂෙල්) මගේ යාලුවෙක් ගාව 2 ක් තියනවා මිනිහ ඒව පාවිච්චි කරන්නේ ස්කූල් සර්විස් වලට, ඒ වාහන හොදම තත්වෙන් තියනවා. රෙපෙයාර් එකක් එන්නේ කලාතුරකින්. අනිත් එක බස් ගැන හිතන්න. දවසට කිලෝමීටර් 500 ට වැඩියෙන් දුවනවා. සමහර ඒවා මාසෙ ගානේ සහ ඊටත් අඩුවෙන් සර්විස් කරනවා. ඒත් හද්ද පරණ බස් තාම බදුල්ල කොළඹ වුනත් දුවනවා. පරණ ජීප් බලන්න තාම යකා වගේ තියන ඒව ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්. මගේ නම් අදහස වාහනය පරණ වුන පලියටම ඒක නිකං යකඩ ගොඩක් නෙවෙයි කියන එකයි. හොදට හොයල ගත්තොත්, පාවිච්චිය, නඩත්තුව හොද නම් පරණ වාහනයක් වුනත් හොදට දුවන්න පුලුවන්.
    මම මේකෙන් කියන්නෙ නෑ චිරාත් කාලයක් එකම වාහනයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා. ඒත් මචං ඔය ලක්ෂ 10 කියන මාජින් එකේ වැරැද්දක් තියනව කියලයි මට නම් හිතෙන්නේ.

    සිරා කතාව මචන්. පරන වුන පලියට ඒ දෙවල් අතඅරල දාන එක නම් හරි දෙයක් නෙම කියල මට හිතෙන්නෙත්. එ වගෙම අලුත් උන පලියට හොන්ද වෙන්නෙත් නහ.
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    parana alfa romeo n fiat (italian) ewa awulak naha bn, eka paarai parts daanna one jeewitha kaaletama, mama gawath thiyenne ehema ekak 8+years, good mechanic kenek set unoth awulak naha, parts awulakuth naha (p'wattha & ebay). lankawe un hoyanne resell value and # of previous owners and mileage to gallon. :frown::dull:

    Italian vehicles ganna ekek nan ow gana hithala wadak naha.:no:

    Italian godak ewa less than 1million in price, ganna ekkenage kamattha thamai:)
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;17399889 said:
    අනිවාරෙන්ම මචන්

    ඔය බැබලි බැබලි තිබ්බට එහෙමත් කාර් එකක් තමා ඔලුවේ කැක්කුමක් නැත්තිව පාවිච්චි කරන්න පුලුවන්

    වෙලා තියෙන්නේ අමන ටැක්ස් එකක්නේ බන් තියෙන්නේ. ලෝකෙන් වාහන ගනන් වැඩිම රට ලංකාව

    :(:(
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ane manda ban ape thaththage loku asawak thibuna car ekak ganna habai oyawage dewal godak hithala salli ekathu wenakam hitiya habai ekathu wechcha salliyakuth na gaththa car ekakuth na
    jeewana wiyadamata wada dethun gunayak ithiri karaganna puluwan salariyak labenawanam anith wiyadm ekka shpe eke keeyak hari ekathu karanna puluwan nathnam athe salli ithiri karagannawa kiyanne karanna amaruma wadak
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    එල මචන්.. වාහන ගැනනම් ඔයා කරපුදේ හරි. ඔයාට ඒ දේ පුලුවන් නිසා කලා. එත් ගොඩක් දෙනෙක්ට ලන්කාවෙ ටැක්ස් වලට පින්සිද්ද වෙන්න සල්ලි දීලම වාහනයක් ගන්න පුලුවන් කමක් නෑ. එතනදි මාසික අදායම ස්තිරනම් ලීස් කරලා හොද වාහනයකට ගියාට ඇති වරදක් නෑ.

    නමුත් මෙහෙම දෙයක් තියෙනවා බිස්නස් වලදි.
    අලුතෙන් වයාපාරයක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා කියමු. ඒක කරන්න ඉන්න කෙනාට ඒ වයපාරය පිලිබද හොද අවබොදයක් එක්ක අත්දැකීම් රාශියක් තියෙනවා. කොටින්ම කිව්වොත් ඒ මනුස්සය ඒ වයාපාරය ගැන A-Z දන්නවා. නමුත් එයාට තියෙන එකම ප්‍රශ්නේ වයාපාරයට අවශ්ය මුලික ප්‍රාග්දනය නොමැතිකම. ඉතින් ඒ කෙනා බැන්කු නයක් ගන්නවා ගන්න පුලුවන් අවම පොලියට. ලක්ශ 10ක් කියලා හිතමු. මාසේට ගත්ත මුදලින් 60000ක් හොයන්න පුලුවන් නම් වාරිකය 20000ක් වුනාට අව්ලක් නෑනේ. වාරිකය 20000 වුනාට ඔකට මාසෙට වැටුන පොලිය 1%. සමහරවිට ඉටත් අඩුයි.
    ඒ විදිය තමයි ප්‍රාග්දනය නොමැති කෙනෙක්ට වයාපාරය ආරම්බ කරන්න පුලුවන් හොදම විදිය. ඉතින් එහෙමවත් හිතලා කලේ නැත්තම් කවදාවත් වයාපාරයට ආරම්බයක් ගන්න බෑ. මොකද රු.20000ක් පඩි අරන් පඩියෙන් ඉතිරි කරන් ලක්ශ 10ක් හොයනවා කියන්නේ බොරු වැඩක්. එහෙම කරන්න පුලුවන් වුනත් අවුරුදු 10ක් වත් යයි. ඉතින් කාලය අපතේ යැවීමක්. මන් මුලින් කියපු විදියට හිතලා ලෝන් එකක් ගත්තනම් ඔය ලෝන් එක අවුරුදු 5න් ගෙවල ඉවරවෙනවා. ලැබුන ආදායමෙන් ගෙවපු නිසා ලක්ශ 10ම ලෝන් එක අවසානෙදි ඉතිරි වෙනවා. අමතරව මාසික ආදායමෙන් මාසෙට 10000ක් ඉතිරි කලොත් අවුරුදු 5ට ලක්ශ 6ක් ඉතිරිවෙලා. එතකොට ඒ පුද්ගලය ලග ඔක්කොම ලක්ශ 16ක් තියෙනවා. ඔය ලක්ශ 16ම ලැබුනේ ලෝන් එක දාලා සාර්තකව වයාපාරය අවුරුදු 5ක් කරපු නිසා සහා ලෝන් එකත් ගෙවලා ඉවරවුන නිසා. ඉතින් ලක්ශ 16ම අතේ තියාගෙන වයපාරය ඉදිරියට කරගෙන යන්න දැන් ඒ කෙනාට පුලුවන්. මාසික ගෙවිමකුත් නෑ. සාර්තකත්වය කරා ගමන් කරනවා.

    අවදානමක් නැතිව කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි. වයාපාරයකදි කොහොමත් අවදානමක් ගන්න වෙනවා. බය නැතුව අවදානම අරන් උත්සහයෙන් වයාපාරය දියුනු කරගන්න. ඉලක්කය කරා ඉතා ඉක්මනින් ලගවෙන්න පුලුවන්. :yes:

    :):):):):)