කහ ඉරේ මිනිස්සු මාරු වෙද්දී ඉස්සර කරන එක දඩයකින් ශේප් වෙන්න පුළුවන් වැරැද්දක් නෙමෙයි. කෙලින්ම උසාවි යන්න වෙන වැරැද්දක්. හැබැයි උබේ දඩ කොලේ තියෙන්නේ බාධක මැද ඉස්සර කිරීම කියලා නම් ඒකට දඩ කොලයක් ගන්න පුළුවන්. රුපියල් 550 යි. උබව අල්ලලා තියෙන්නේ හොද පොලිස් කාරයෙක්. ඌ ලියලා තියෙන්නේ උබට දඩයක් ගෙවලා...