Recent content by netsurfer

  1. N

    කොළඹ සිඟිති පාතාලේ 😂

    අරූ බෙල්ලෙ එල්ලන් ඉන්නෙ උගෙ ෆොටො එකද?
  2. N

    👮කවසාකියක් පිටුපස ශ්‍රී ලංකා පොලීසිය පන්නයි! 👮CCTV Footage!

    පානදුර කොහෙද? scurvy ගෙ ගේ ගාව.. ආහ් එහෙනම් යන්න, කිසි අවුලක් නෑ
  3. N

    මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

    ඔව් බන් නොකා නොබී ඉදලා මහලු කාලය දික් කර ගන්න හදන්නෙ
  4. N

    රට ඉඳන් ඵන උන් චොක්ලට් ගෙනල්ලත් ඉවරයි වගේ..😳

    චෙක් කරන කස්ටම් එකේ එකා ග්ලවුස් වත් දාගෙන නෑ
  5. N

    Health Advice එකක්

    Elakiri eke advise ahanne yalowata thamai
  6. N

    ශනූද්‍රිට මොකක්ද වෙලා තියෙන්නෙ

    හොර්මුස් වෙලාලු over
  7. N

    Just got laid off

    What is the job ? how many years of experience?
  8. N

    අම්මෝ!

    කාලෙකට කලින් ස්ටිකර් කඩේ කෙනෙගෙන් කප්පම් ගන්න ගිහින් මැරයා මැරුනා අර ස්ටිකර් කපන පිහියෙන් බෙල්ල කපලා. දැලි පිහිය අතෙ තියන් ඉන්න වෙලාවට රන්ඩු වෙන කොට ඔය වගේ දේවල් වෙන්න පුලුවන්
  9. N

    Landslide

    https://packaged-media.redd.it/hukry8wzksbh1/pb/m2-res_1080p.mp4?m=DASHPlaylist.mpd&var=sgpssan&v=1&e=1783515600&s=12dd8585c83ac62150fe1702d80ec7882bf4743e
  10. N

    Vitamin D Check එකක් කලා

    ala guduwo?
  11. N

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    12 yrs walata kalin use kala sprinter ekak. Dan owa godak parana athi ban. 30 yrs old ne. Body eke dirum thiyanawada balala ganin. Wena option mokuth nedda?
  12. N

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    මචන්, ඇදට වෙලා හිටපන්.. බාත් රූම් යන්නත් වීල් චෙයා එක use කරපන්. අනිත් අය කියලා තිබෙන විදිහට කෑම කාපන්. උබට ඉක්මනින් සුව වෙයි