Recent content by Neuro Science

  1. N

    Males are Just Modified Females [Video]

    Males are Just Modified... 08-29-2014 07:48 PM haloooow machan. ගොනෙක් බව පෙනෙයි,එළකිරි එකේ දැන් බහුතරය ගොන්නු තමා.
  2. N

    Paulis_Appuhamy

    අඩේ අර කැමරා කතාව මෙකේ තියනවා නෙද,මම දැන් දැක්කෙ,ඔය කැමරා කාමරයේ තියනවලු වතුර යට ඡායාරූප ගන්න පුළුවන් එවත්,එකාලේ එහෙම එවා තියනවා කියන්නෙ පට්ට තමා,එළ එළ හොඳට ලිපිය ලියලා තියනවා,මම නම් මේ විස්තර දන්නෙ අපේ තාත්තා කියලා,එක සැරයක් ගමේ ගිය වෙලාවක ඔය කතාව ඇදිලා මට ඔය විස්තර ටික කිව්වෙ,හොඳ මෙක දාපු...
  3. N

    Males are Just Modified Females [Video]

    ඔය දෙකම බලලා අදහසක් දැම්මා නම් බොහොම අගෙයි.
  4. N

    Paulis_Appuhamy

    Ela බණ්ඩාරනායකට දෙශපාලනය කරන්න සල්ලි නැතුව ඉඩකඩම් වික්කා එකාලේ,එ ඉඩකඩම් බොහොමයක් පවුලිස් රාළහාමිත් ගත්තා,විශේෂයෙන්ම බණ්ඩාරනායකගේ මව්ගේ ඔබේසේකර වළව්ව එහෙම,එ ගත්තු ඉඩම් ළමයි බොහොමයක් විකුණලා දැම්මා මම හිතන්නෙ.මේ යුගයට අවශ්‍ය මිනිස්සු.
  5. N

    Paulis_Appuhamy

    මුලින් බණ්ඩාරනායකලා - වික්‍රමආරච්චිලා (පවුලිස් අප්පුහාමිලා) හොඳ යාළුවෝ පස්සෙ බණ්ඩාරනායක අගමැති වුනායින් පස්සෙ තිබ්බ බස් සමාගම් ඔක්කොම ජනසතු කලා ලංගම හදන්න,ඉට පස්සෙ එ තිබ්බ සම්බන්ධය නැති උනා,පවුලිස් අප්පුහාමි කියන්නෙ කාර්මික පාසැලකට ගිය පුද්ගලයෙක් නෙමෙයි,ඔහුට කාර්මික දැනුම ඇවිත් තියෙන්නෙ සහජයෙන්ම...
  6. N

    Paulis_Appuhamy

    පවුලිස් අප්පුහාමිට සහජයෙන් තමා බං තාක්ෂණික දැනුම ලැබුනේ,කාර්මීක අතින් හොඳ දැනිමක් තිබ්බ කෙනෙක් මනුස්සයා.පවුලිස් අප්පුහාමිට ඔනම ජාතියේ වාහනයක් ස්ටර්ට් කරලා සද්දයෙන් හරියටම ලෙඩේ කියන්න පුළුවන්ලු.පවුලිස් අප්පුහාමි මගේ සියා කිට්‍ටුවෙන් ආශ්‍රය කල කෙනෙක්,එක නිසයි දන්නෙ.
  7. N

    Paulis_Appuhamy

    පවුලිස් අප්පුහාමි ගොඩයෙක් නම් නෙමෙයි,පවුලිස් අප්පුහාමි කියන්නෙ පට්ට මීටර් එකක්,හොඳ කාර්මික දැනුමක් තිබ්බ මනුස්සයෙක්,අනික හොඳ ධනවතෙක්,පවුලිස් අප්පුහාමි කියන්නෙ අපේ සීයාගේ ගජ මිත්‍රයා,එවා ඔනේ නැ,එ මිත්‍රත්වය නිසා කියන්න කතා ගොඩක් තියනවා,පස්සෙ දාන්නම් හිතුනොත්,පවුලිස් අප්පුහාමිට කාමරයක් පුරවල නානා...
  8. N

    Males are Just Modified Females [Video]

    gWt6DW8I4Ao Lewis Wolpert- Physical & Psychological Differences Between Men and Women 9Hqwzjz3238 The Male Brain: A Breakthrough Understanding of How Men and Boys Think