Steel stings වලයි nylon Strings වලයි ගැන මහලොකු වෙනසක් නෑ හැබැයි Classical Guitar වලට Steel strings දාන්නම එපා වැඩිකල් play කරන්න වෙන්නේ නෑ, Guitar වල අතුල design කරන්නෙ Sound mode එක සහ stings වර්ගය අනුව, Classical Guitar සහ Steel stings Guitar vibrate වෙන්නේ විදි දෙකකට, තව ගොඩක් දේවල්...