20ක් අරන් ජනාධිපතිවරණයට එනවා කියලා හතරක් ගෙනිහින් එජාපයට කොකා පෙන්නුවා වගෙ මහින්දට බහුතරය ඉන්නවා කියලා බොරු කරන්න ගිහින් සිරිසේන අජූත වෙලා, දෙපැත්තෙන්ම පීචං වෙච්ච සිරිසේන දැන් ජනප්‍රිය මාතෘකා සපයමින් කොහොමහරි පොහොට්ටු පක්ෂයේ ජනප්‍රියත්වය සොයමින් සිටී, රට අගාධයකට ගියත් මිනිහට ඕන ඉදිරි...