You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මහින්ද මහත්තයා දන්නවා බන්
මේ වගේ එකෙක් ලගට ගෙනල්ලා ආප්ප කේක් කවලා පොහොට්ටුවෙ ජනාධිපති කරනවට වඩා, පාරේ යන බල්ලන්ට ආප්ප දාන එක හොඳයි කියලා.රනිල් උනත් හැන්දෙන් කවන්නේ වැඩි පරිස්සමට.අතෙන් කැව්ව නම් කන්න දුන්න අතත් හපනවනේ
20ක් අරන් ජනාධිපතිවරණයට එනවා කියලා හතරක් ගෙනිහින් එජාපයට කොකා පෙන්නුවා වගෙ මහින්දට බහුතරය ඉන්නවා කියලා බොරු කරන්න ගිහින් සිරිසේන අජූත වෙලා, දෙපැත්තෙන්ම පීචං වෙච්ච සිරිසේන දැන් ජනප්රිය මාතෘකා සපයමින් කොහොමහරි පොහොට්ටු පක්ෂයේ ජනප්රියත්වය සොයමින් සිටී, රට අගාධයකට ගියත් මිනිහට ඕන ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පමණයි, මෙවර මහින්දට ආණ්ඩුවක් හදාගන්න බහුතරය නැති උනොත් මහින්ද බීපු වෙලාවක අනිවාර්යයෙන් සිරිසේනට ගහන එක ගහනවා දන ගස්සලා
