crazyasa Mar 7, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1664950 මචෝ මැච් එකට සෙට් වෙමු ?එන එක ගොඩක් වටිනව..කිරියෙ වැඩක්නෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1664950 මචෝ මැච් එකට සෙට් වෙමු ?එන එක ගොඩක් වටිනව..කිරියෙ වැඩක්නෙ
maxboysl Feb 24, 2015 මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න
මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න