රිටර්න් එද්දි එන්නෙ පොලියත් එක්ක කියල තේරෙනව නේද මචන්? CEO ල ඔක්කොම තව ටික කාලෙකින් ඉන්ඩියන්ස්ල. ඔසී වල ගෝල්ඩ් හොයන්න පටන් ගත්ත. ඊට පස්සෙ ඉන්දියාව ලංකාව වගේ රටවල් හූරගෙනම කෑව. දැන් ඉතින් ඒවගෙ රිටර්න් එක පොළිය එක්කම එනවා. සතුටුයි
යුද්ධයේ ආරම්භය. ඕක අහල බලපන් හමුදාවෙ උන්න දැන් වයස 55, 60 වෙච්ච...