සහොදරයා ඇයි ඔහොම හැම තැනම ඔලෙවල් ෆෙල් උන කට්ටියට ඔහොම බනින්නේ තැන් කිපයමකම දැකපු නිසයි කතා කරන්න හිතුනේ, මමත් ඔලෙවල් විශයන් 3ක් ෆෙල් උනා එත් කුඩු ගහලා ගන්ජා ගහලා අයිස් ගහලා නෙමේ අපිට ගෙවල් වලින් උගන්නන්න සල්ලි තිබ්බේ නැහැ පන්ති යන්න සල්ලි තිබ්බේ නැහැ පුලූවන් විදිහට ඉගෙනගත්තේ
උබ මේ ෆෙල් උන...