Recent content by Niko Boy

  1. Niko Boy

    🩺 මොකක්ද මේ Family Doctor" (පවුලේ වෛද්‍යවරයා) සංකල්පය?

    මේක නම් සහතික ඇත්ත කතාවක්. සල්ලි තිබ්බත්, වෙන රටක බෙහෙත හොයාගන්න තිබ්බත් ඒක ලංකාවට ගෙනත් පාවිච්චි කරන්න බෑ මේ නීති නිසා.
  2. Niko Boy

    🩺 මොකක්ද මේ Family Doctor" (පවුලේ වෛද්‍යවරයා) සංකල්පය?

    දැන් ඔය ඉමර්ජන්සි වලට පවුලේ වෛද්‍යවරයා හම්බෙන්න ඕනද අහන අයටයි, කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න gp ව හම්බෙලා පෝලිම් වල ඉන්න ඕන කියන අයටයි ඇයි තේරෙන්නෙ නැත්තේ පලාතේ මහ ඉස්පිරිතාලෙට ගියත් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න නම් මුලින් opd එකට ගිහින් පෙන්නලා clinic එකට දාගෙන දින හම්බෙන විදිහටයි consultant ව...
  3. Niko Boy

    Commercial Bank Credit Card යූස් කරන අය ඉන්නවද ?

    මේ මාසේ ගත්ත කාඩ් එකක් නම් ලබන මාසේ බිල එන්නේ බන්. ශුවර් නෑ වගේ නම් කොම් බෑන්ක් ඇප් එක දාගෙන ඒකට කාඩ් එක ඇඩ් කරගන්න. outstanding amount, payment dates ඔක්කොම පෙන්නනවා.
  4. Niko Boy

    Saara

  5. Niko Boy

    ලංකාවේ පොලිසියට body cam තවම දෙන්නේ නැත්තේ ඇයි?

    ඔව් ඉතින්. කැමරා වල කොලිටි එක ගැන බලන්න ඕන. ඕවා දාගෙන කොච්චර වෙලාවක් ඒ බැටරි පවර් එකෙන් දුවන්න පුලුවන් ද බලන්න ඕන. ලංකාවේ වගේ වෙනස් කාලගුණ තත්ව වලට ඒවා ගැලපෙන විදිහ බලන්න ඕන. ඒවා දාගෙන ඉද්දී වෙන හීට් එකෙන් පුද්ගලයා පරිස්සම් කරන්නෙ කොහොමද බලන්න ඕන. රේඩ් එකක් යද්දී බොඩි කැම් එක්ක වැඩ කරන්න පුලුවන්...
  6. Niko Boy

    meme template help

    adooo
  7. Niko Boy

    meme template help

    ස්තූතියි. ඒක තමයි. හම්බුනා :love::love::love:
  8. Niko Boy

    meme template help

    මොකක් හරි ටමිල් ෆිල්ම් එකක ගෑණු කෙනෙක් ගෙ මීම් එකක් තිබ්බා නේද. රතු ලෙහන්ගා එකක් ද කොහෙද ඇදන් ඉන්නේ. before/after වගේ කියලා දාලා. පලවෙනි image එකේ ලස්සනට ඉන්නවා දෙවෙනි image එකේ කොන්ඩෙ අවුල් වෙලා, ඇස් කලු වෙලා මල පැනලා යකින්නක් වගේ ඉන්නවා, ඒක හොයාගන්න නැද්ද.
  9. Niko Boy

    K - K - K මේකේ තේරුම දන්නව ද?

    The Ku Klux Klan (KKK) is an American white supremacist, far-right hate group founded in 1865. Known as one of the first US terrorist organizations, it has operated in three distinct, historically significant iterations, utilizing violence, intimidation, and murder to enforce white supremacy...
  10. Niko Boy

    K - K - K මේකේ තේරුම දන්නව ද?

    Ku Klux Klan :rolleyes::rolleyes::rolleyes:
  11. Niko Boy

    පාර්සල් tax කෙස් එකක්

    එහෙම හිතෙන හිතෙන ගනන් ගහන්නෙ නෑ. ඉන්වොයිස් වැලුයු එක අඩුයි කියල හිතෙනව නම් තැන් දෙක තුනකම බලනවා යන ගනන්. එහෙම බලලා තමයි දාන්නේ.