07-25 Statement Date - Email on 07-27 (within two days) due date 08-17උඹලට billing date එකෙන් දවස් කීයකට පස්සෙද e-statement එක මේල් එකට එන්නෙ ?
ex : Billing date 10 නම් කවද වගේද e-statement මේල් එක එන්නෙ ?![]()
within 48 hrs enawa
most probably within 24 hrs
card eka me mase active kale.billing date 10.tawama awe nane ban.card center call karanna wei da ? summery SMS eka awa.
Within 1day. Bill date එකට උදෙන්ම sms එක එනවා
spam check kalada.... email dunna eka weradida danne ne...තවම ආවෙ නෑ![]()
spam check kalada.... email dunna eka weradida danne ne...
Gmail eke folders check kalada .. inbox nathuwa updates wage ewa
Internet banking enable wenna one neda ?Bro, Download the Epassbook app, you can get the Statment Summary instantly
මේ මාසේ ගත්ත කාඩ් එකක් නම් ලබන මාසේ බිල එන්නේ බන්. ශුවර් නෑ වගේ නම් කොම් බෑන්ක් ඇප් එක දාගෙන ඒකට කාඩ් එක ඇඩ් කරගන්න. outstanding amount, payment dates ඔක්කොම පෙන්නනවා.