ස්ත්‍රී දුෂනයකදී,එහෙමත් නැත්තං අබාදිත කලලයක්,අනවශ්‍ය ගැබ් ගැනීමක්, කුඩා දැරියක් ගැබ් ගැනීමක් වගේ අවස්ථාවකදී මේ කරනය සිදු වුවාට කමක් නෑ. හැබැයි වැදගත්ම දේ විය යුත්තේ අනවශ්‍ය ගැබ් ගැනීම වලින් වැළකෙන්නේ කොහොමද කියන එක ගැන සමාජය දැනුවත් කරන එක. කලලයක් හට ගත්තම පස්සේ එක විනාශ කරනවට වඩා, ආරක්ෂා කාරී...