Recent content by Nikowitzki

  1. Nikowitzki

    ජීවිතයේ පසුගාමී වීම, ඒ හා බැඳුණු පීඩනය බිඳගෙන ඉස්සරහට යන්න විද්‍යාත්මක ක්‍රම 3ක්!

    Asking from those people who are trying to better themselves, improve themselves, did it work? Is it woth it or life is an endless shit show ?
  2. Nikowitzki

    What are you addicted to? 🚬 🥃 ☕

    Nicotine Porn Seeking validation
  3. Nikowitzki

    කුරුලෑ වලවල් තියෙනවා නැති කරගන්නේ කොහොමද?

    කෙල්ලෙක් ගෙන් අහලා බලපන්. උන් දන්නවා ඔවට ගොඩ වෙදකම්. හිටපන් බලන්න කාගෙන්හරි අහලා එන්න
  4. Nikowitzki

    නුවර කෙල්ලෝ ලස්සන ඇයි ?

    එහෙමමත් නෙවෙයි..දැන් කැත කෙල්ලෝ අඩුයි..පොඩි කෙල්ලෝ පවා ෆැෂන් කරනවනේ..අනික සුද පට්ට මාකට් නේ
  5. Nikowitzki

    ගාල්ලේ පොද්දල

    පෝද්දල නම් නෙවෙයි ඒ කිට්ටුව ඉන්නේ..
  6. Nikowitzki

    Questions කාලකන්නියෙක් වෙලා

    අනේ මන්දා බං උඹලට සිංහල තේරෙන්නේ නැති හැටි... උඹට හැකියාවක් තියන නිසා නේ මැත්ස් තෝරගත්තෙ? එහෙමනේ ? ජිවිතේ කිසි දෙයක් අතට ලැබෙන්නේ නෑ කට ඇරන් හිටියට..උඹ ඔය බිස්නස් අත ඇරලා රිවිෂන් පන්ති තුනකට පලයන් පටන් ගන්න දවසක..එතකන් notes හදාගනින්..පේපර්ස් එකතු කරගනින්..මෙලෝ දෙයක් කලේ නෑ කියලා අත ඇරලා ඉන්න...
  7. Nikowitzki

    කෙල්ල ගැන

    ඔහොම සීන් තියනවා බං..ගෑනු කපටි උනාට හොඳට නවන්න පුළුවන් සමහර තැන්වල..උඹ ඔය කෙල්ලව දාගත්තේ එකිට මොකක් හරි කන්වින්ස් කරලා නේ..ආයෙත් වැඩට බැහැපන්.. සයිකලෝජිකලි ගහපන් ඒකිගේ විශ්වාස වලට හිත රිදෙන්නෙ නැතුව..ටික දවසක් යද්දි ඒකිම තේරුම් ගනියි.අනික අවුරුදු පහක් කිවම ඉතින් කෙල්ලෝ දෙපාරක් හිතනවා ඒකිගේ...
  8. Nikowitzki

    5TB වගේ External HDD එකක්

    Seagate එකක් ගනින් ගන්නවා නම්.මම දැන් අරන් අවුරුදු අටක්.විසි පාරක් විතර බීමත් වැටුණා..තාම speed <3
  9. Nikowitzki

    Questions කාලකන්නියෙක් වෙලා

    මාර මිනිහෙක්නේ බන් උඹ..තව මාස දහයක් තියනවා නේ....exam හරියට කර ගනින්..මාස දහයක් තිබිලත් බෑ කියනවා කියන්නේ ඉතින් වැඩක් නෑ කතාකරලා..ඔය තියන වෙලාව හොඳටම ඇති...මට නම් හිතෙන්නේ උඹ පට්ට බොයියක් ගහන්නේ.. කමක් නෑ ඇත්ත හෝ නැත්ත...විභාගේ කරපංකෝ ඉස්සෙල්ලා..මොකක් හරි අරමුණක් තියාගනින් ජීවිතේට..එහෙම උනා නම්...
  10. Nikowitzki

    Peaky Blinders කියන තරම් හොදද !!

    හොඳයි මචං..මම නම් රෙකමන්ඩ් කරනවා..හැබැයි සුපිරිම එකක් නම් නෙවෙයි..ඒ උනාට පට්ට..අලුත් සිසන් එකේ කතාව යන ඩිරෙක්ෂන් එක නියමයි..මම ඕකට වැඩිපුරම කැමති ඔය කාලේ මිනිස්සුන්ගේ ජිවිතේ ගැන පෙන්නන නිසා..හැබැයි ඇත්තම ෂෙල්බි සහෝදරයෝ ඔය කතාවේ පෙන්නන උන් අහලකින් තියන්න බෑ..පට්ටම නාසරානියෝ ටිකක් උන් නම්
  11. Nikowitzki

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    ගුඩ්ලක් මචං..උඹ සිරා කොල්ලෙක්..The Curious Case of Benjamin Button ෆිල්ම් එක් එකේ එක කොටසක් තිබ්බා "I hope you live a life you're proud of.. and if you find out that you're not.. I hope you'll have the courage to start all over.. විශ්වාස කරනවානම් විශ්වාස කරන්න..මම සෑහෙන කාලයක් ඔය දේ ගැන...