සමාවෙන්න. සුදුසු වෙන්න ගීතයක තියෙන්න ඕන සාධනීය ලක්ෂන මොනවද කියන්න මං දැනගෙන හිටියෙ නැ. ඒත් ඔයා(ඔය මහත්මයා) කියපු දෙයින් මට හිතුනු එක දෙයක් හරි. ඒ තමයි ඔය ගීතෙ ලිව්වට ලියල තියෙන්නෙ ගීත ලියන්න තියා හිතන්න වත් සුදුසු නැති කෙනෙක් කියන එක. ඒ නිසා ගීතයක තියෙන්න ඕන සාධනීය ලක්ෂන මොනවද කියන්න දන්නැති...