Recent content by ## NiL BalakayA ##

  1. ## NiL BalakayA ##

    නව නිදහස් අරගලයේ පළමු වෙඩි මුරය...

    නව නිදහස් අරගලයේ පළමු වෙඩි මුරය... පෙරට එනු මැන මේ ඔබේ කාලයයි..... හිතට ගනු මැන මේ ඔබේ දේශයයි..... පෙරට යනු මැන මේ ඔබේ දීපයයි..... හිතට ගනු මැන මේ ඔබේ මව්බිමයි..... ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු!!!