Recent content by nilan59

  1. nilan59

    දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….

    super nice brooo!!! anyagamika kattiya kiyawala balala therum gannawanam hodai awankawama. but hamotama thamange agame nidahasa tiyenwa mawbime!
  2. nilan59

    Aluth wedak......

    hafoiii cheeya
  3. nilan59

    ලොලේ ලොල්..

    patta matchooo
  4. nilan59

    how to kill your wife

    antima eka nam gati matchooo!!!! :lol:
  5. nilan59

    ශ්‍රීලාංකික බයියන්ට

    ape MAW RATA api hadamu උඹ ඉපදෙනකොටම උඹෙ අම්මාගෙ ඇස් දෙක පේන් නැත්නම් අම්මට උඹ අදරේ නොකර ඉන්නවද? මේක අපේ මව් රට! අදරේ කරපන්!! සුද්දො අපිට වඩා දියුණු නම් අපේ ඒ කාලේ පරම්පරාව එහෙමනම් අපි පර සුද්දන්ට වඩා දියුණු වෙමු. ඒක කරන්න ඕනි මේ පරම්පරාවෙ අපි නෙමෙයිද?? අපිටම කම්මලියි කියලා අපිම බැනගෙන වැඩක්...
  6. nilan59

    පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම

    හොඳට කියලා තියෙනවා යාලුවා!! එත් අපේ ධර්මයට අනුව ඕවා පොඩි දේවල්. අපි හැමෝම බලාපොරොත්තු වෙන්න ඔනි දේවල්!! අන්තිම විග්‍රහයෙදි අපිට අපි විතරයි..ඒකයි ඇත්ත... :dull:
  7. nilan59

    Ayubowan Elakiri

    මං එළකිරි එක ගැන අහුවෙ කාලෙකට කලින්. ලඟඳි ඉඳන් තමයි දිගටම එන්න ගත්තේ.අද තමයි ලියාපදිංචි උනේ! :yes: ඇත්තටම අයුබෝවන් එළකිරි!!! මේක නම් නියමයි!! :cool: