මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න.
මෙහෙම කරද්දී කොහොමද සිංහල ෆොන්ට් වලට printer එකේ english වලින් ප්‍රින්ට් වෙන එක මාරු කරන්නේ?
පුළුවන් නම් ලෝගෝ එකක් ප්‍රින්ට් කරන විදියත් කියනවද මචන්
මට ඕන මචන් Epson T81 thermal pos...