POS Printer (Programing) Help

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් Thermal POS Printer එකෙන් බිලක් සිංහලෙන් ප්‍රින්ට් කරන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Chandi_Bandi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    සාමාන්‍ය විදියට තමා. ප්‍රින්ටරේ ප්ල්ග් කරා, ඩ්‍රයිවර්ස් දැම්මා, බිල, ඒත හදපු සොෆ්ට්වෙයා එකෙන් ඕපන් කරගත්තා, ප්‍රින්ට් කරා
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    ඔය වගේ දේවල් දානකොට technical details ටිකක් දාපන් මචන්. මම කරලා තියෙනවා. බිල් වෙන software එක, ප්‍රින්ටර් එකේ වර්ගය අනුව වෙනස් වෙනවා. ඕනි දෙයක් අහපන්.
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඔය වගේ දේවල් දානකොට technical details ටිකක් දාපන් මචන්. මම කරලා තියෙනවා. බිල් වෙන software එක, ප්‍රින්ටර් එකේ වර්ගය අනුව වෙනස් වෙනවා. ඕනි දෙයක් අහපන්.
    මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න.
    මෙහෙම කරද්දී කොහොමද සිංහල ෆොන්ට් වලට printer එකේ english වලින් ප්‍රින්ට් වෙන එක මාරු කරන්නේ?
    පුළුවන් නම් ලෝගෝ එකක් ප්‍රින්ට් කරන විදියත් කියනවද මචන්

    normal widihama thama.help ekak one nam kiyanna.
    මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න.
    මට තේරෙන්නේ නැත්තේ මචන් සිංහල font එකට මාරුවෙන විදිය. මම code කරන්නේ printer object එකට නෙවෙයි port එකට
    ------ Post added on Jul 13, 2021 at 6:34 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න.
    මට තේරෙන්නේ නැත්තේ මචන් සිංහල font එකට මාරුවෙන විදිය. මම code කරන්නේ printer object එකට නෙවෙයි port එකට
    ------ Post added on Jul 13, 2021 at 6:34 PM

    Logo එකට TM Flash Logo Setup Utility කියල එකක් එනව. ඒකෙන් bitmap එකක් flash කරගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඒකට දෙන්න ඕනෙ ESC/POS command එක user manual එක කියවලා හොයාගන්න.

    http://support.epostraders.co.uk/support-files/documents/3/g5A-APD402_T81_Printer.pdf

    ඕකේ මචන් device fonts වලට සිංහල දාන්න බෑනෙ. ඒක නිසා සිංහල font පාවිච්චි කරද්දි ESC/POS commands වැඩක් වෙන්නෙ නෑ. සාමාන්‍ය විදියට truetype/opentype fonts වලින් බිල හදල print කරන්න ඕනෙ. Logo එකත් ඒ විදියටම graphic object එකක් විදියටම ඔබාගන්න පුලුවන්.

    අපිට ඉතින් උඹට spoon feed කරන්න බෑ. ටිකක් කියවලා හොයාගන්න වෙනව. සමහරවිට driver cd එක ඇතුලෙ samples ඇති