මනුෂ්‍යත්වයේ මහා ශ්‍රම මෙහෙයුම ඇරඹේ
ජනතා විමුක්ති පෙරමුණේ "රතු තරුව" මගින් සූදානම් කර තිබූ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ගංගවතුරෙන් හානි වූ ප්‍රදේශවල "මනුෂ්‍යත්වයේ මහා ශ්‍රම මෙහයුම" අද (26) උදෑසන ආරම්භ විය.
ජවිපෙ නායක අනුර දිසානායක මහතා, විජිත හේරත් මහතා, බිමල් රත්නායක මහතා ඇතුළු පිරිස බියගම...