Recent content by nima191

  1. nima191

    Best Phone to Buy ?

    Redmi Note 3 අව්රුදු 2ක් වෙනවා මේ වෙනකම් නැහැ
  2. nima191

    TNL තහනම්

    නියෝජ්‍ය කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි. ඒ අනුව...
  3. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    බලමු කොමහරි ට්‍රයි එකක් දෙනවා බන්
  4. nima191

    wedding help...

    Wills Design Private LTD http://www.willsdesign.lk/ මේකත් හොදයි ගාන සැරයි ටිකක්
  5. nima191

    Best Phone to Buy ?

    ඔය ගානට බ්‍රෑන්ඩ් නේම් පස්සේ යන්නේ නැත්නම් Xiaomiපට්ට geekbuying හරි ali එකෙන් ගෙන්නපන්
  6. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    ලොකු පඩියක් නැහැ බන් , අනිත් benefits හොදයි , ලොකු ට්‍රයි එකක් දෙනවා බන් අතහරින්නේ නැහැ බැරිම වුනොත් වෙන විද්යක්ලුත් බලගන්නවා මම කොලබ බන් ඉන්නේ මොනාද බන් හොද සබ් රෙඩිඩිට් පාවිච්චි කරන්න , :love::love: උදේ ඉදන් හවස් වෙනකන් english බන් බලන්නේ ,, හැබයි english සබ් එක්ක...
  7. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    මම පල්ලෙහටම වැටිලා ඉන්නේ වචනවත් එන්නේ නැහැ ඔලුවට ලියාගන්න
  8. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    තැන්ස් මචන් :):) pm එකක් දැම්මා මචන් කඩ්ඩ දන්න කෙල්ලෙක් සෙට් කරන් හොද lunch වලට වලට වියදම් කරන එක ලාබයි වගේ මලමු ට්‍රයි එකක් දීලා . තැන්ස් මචන් :):) මගේ qualification හොදයි interview එක හොදට practice කරල ගියේ , එක ඉන්දා අවුලක් වුන් නැහැ . ගන්න කොටත් කිව්වා කඩ්ඩ හදාගන්න වෙනවා කියල...
  9. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    අනේ මන්දා බන් පොඩි ඉම්ප්රෝවෙමන්ට් එකක් පෙන්න ඕනේ . නැත්නම් එන විදියට මුහුණ දෙනවා බන් . මුන්ට මාව එලවගන්න ඕන වෙලා ඇති පොඩි ට්‍රයි එකක් දෙනවා ගාන සැරයි නේ බන් 1500/1hr
  10. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    කොහේ ගියත් කෙලවෙනවා බන්. ජොබ් හොයන එකත් ලේසි නැහැනේ බන්
  11. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    MACHAN මේකේ විස්තර දන්නවාද ගිය එකෙක් දන්නවාද ? අලුත් බැච් එකක් ගන්න දින එහෙම , මට හිතාගන්ඩ බැරි ඇයි බන් මුන් ඉංග්‍රීසි මෙච්චර ලොකු කරන් දඟලන්නේ..ජපානේ වගේ රටවල් බලපන්කෝ..ගොඩක් එයාලගෙම භාෂාව තමා යූස් කරන්නේ...දැන් ඉතින් මේ ක්‍රමේ වෙනස් කරන්ඩ බෑ.පව් කොල්ලො [/CENTER] :angry::angry: :yes::yes:
  12. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    මට සාමානය දැනීමක් තියනවා බන් , කියන එක තේරෙනවා ආයි කතා කරගන්න බැහැ , මුන් මාව එලවන්නම කිව්වද මන්දා :angry::angry:
  13. nima191

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP] මචන් මට මාස තුනක් ඇතුලත ඉංගිරිසි කතා කිරීම හරියට හදාගත්තේ නැත්නම් ජොබ්එක ස්ථිර කරන්නේ නැහැ කිව්වා බන්? මාස තුනෙන් කඩ්ඩ හදාගන්න හොද කොසස් මොනාද තියෙන්නේ ?මට සමාන දැනීමක් තියනවා කතා කරගන්න අමාරුයි , grammar ත් පොලිෂ් කරගන්න ඕනේ කොමහරි මේකට හොද විසදුමක් දියන්කෝ...
  14. nima191

    kempas tulang

    ගණන් කියද්දී කලන්තේ දාන්න ඔන්න මෙන්න වගේ :lol::lol: