Recent content by nimani Jayalath

  1. N

    මොකද්ද මේ Chinese clone, Vietnam, Korean Phone kiyanne

    මොකද්ද මේ Chinese clone, Vietnam, Korean Phone kiyanne මොකද්ද මේ Chinese clone, Vietnam, Korean Phone kiyanne,:oo::rofl: අපි හොද phone එකක්(S5,Z3) ගන්න ගියත් Made in China නෙ. :angry:එතකොට කොහේද මෙ original phone එන්නෙ? International version එක මොකද්ද මෙවායෙන්?:yes:
  2. N

    XPeria Z Water resist ද.?

    මොකද්ද මේ IP X5, X7? මොකද්ද මේ IP X5, X7?:confused:
  3. N

    XPeria Z Water resist ද.?

    XPeria Z ඇත්තටම Water resist ද.? hi. මං XPeria Z එකක් ගන්න හිතා ගෙන ඉන්නවා,M2 Aqva එකත් හොදයි වගේ. Water resist එක ගැන එච්චර sure එකක් නෑ. කව්රු හරි මෙ phones එක swimming pool එකක Water resist check කරල තියෙනවද? :nerd: XPeria Z එකෙ වෙන අවුලක් තියෙනවද? XPeria Z 40000/=Rs M2 Aqva 37000/=Rs මේ...