XPeria Z ඇත්තටම Water resist ද.?
hi.
මං XPeria Z එකක් ගන්න හිතා ගෙන ඉන්නවා,M2 Aqva එකත් හොදයි වගේ. Water resist එක ගැන එච්චර sure එකක් නෑ. කව්රු හරි මෙ phones එක swimming pool එකක Water resist check කරල තියෙනවද?
XPeria Z එකෙ වෙන අවුලක් තියෙනවද?
XPeria Z 40000/=Rs
M2 Aqva 37000/=Rs
මේ ගානට ගන්න competitive වෙන හොද phone එකක් තියෙනවද?
hi.
මං XPeria Z එකක් ගන්න හිතා ගෙන ඉන්නවා,M2 Aqva එකත් හොදයි වගේ. Water resist එක ගැන එච්චර sure එකක් නෑ. කව්රු හරි මෙ phones එක swimming pool එකක Water resist check කරල තියෙනවද?
XPeria Z එකෙ වෙන අවුලක් තියෙනවද?XPeria Z 40000/=Rs

Last edited: