වාසියක් නිසා වෙනස් වෙච්ච කෙනෙක් ආපහු අවොත
මුලින්ම කියන්න ඔනි මං මේ කියන්නේ කෙල්ලෙක් ගැන නෙමේ. තමන්ගේ නැදැ කෙනෙක් එහෙම නැත්නම් ලගම මිත්‍රයෙක් වාසියක්(දේපල,සල්ලි,බලය) නිසා වෙනස් වෙලා අපහු කලින් හිටියා වගෙම උනොත් විශ්වාස කරන්න පුලුවන්ද? කට්ටියගේ අත්දැකිමුත් කියාගෙන යන්කෝ