Ausi ජොබ් වල සැලරි කොහොමද?

nimash23

Member
Nov 4, 2018
46
3
0
ubalat giyama competition eka thawat wadi wenawane.

මං යන්න නෙමේ මු මොකද කියන්නේ බලන්න ඇහුවේ. බොක්කෙම යාලුවෙක්. එත් බොරුවක් ගැහුවේ කියලා තෙරුනා ඌ
 
chathura414

Well-known member
  • Jan 2, 2014
    6,187
    8,186
    113
    M-Town
    මේකනේ මචං සීන් එක. උඹ Auss ගියොත්
    උඹේ යාලුවට නේ උඹට සලකන්නෙ වෙන්නේ.
    ඒක නිසා බොරුවක් කියන්න ඇති.
     
    nimash23

    Member
    Nov 4, 2018
    46
    3
    0
    බොරුවක් ගැහුවේ ඌ

    මේකනේ මචං සීන් එක. උඹ Auss ගියොත්
    උඹේ යාලුවට නේ උඹට සලකන්නෙ වෙන්නේ.
    ඒක නිසා බොරුවක් කියන්න ඇති.

    එක තමා බන්. උන් ගෙවන ලයිෆ් ස්ටයිල් එකට ඒ කියපු ගාන ගැලපෙන්නේ නැති නිසයි මට ඌ බොරුවක් ගැහුවේ කියලා හිතුනේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ausi nam hoda ratak, samanya job ekak karath $3000 wage hamba karranna puluwan, e kianne laksha 350,000k wage, eken 50,000k withara yanawa tax eka, anik tika ithuruy, hebei loku sydney wage loku town wala innawanam rent wediy, tikak dura hitiyoth $1000 (120,000)k wage bank ekata danna puluwan, okkoma sepa widala okkoma karala.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඔසි වල. පොර දැන් අවුරුදු ගානක් ඉදන් එහේ ඉන්නේ. උගේ වයිෆුත් එහේ. උන් දෙන්නම කරන්නේ ක්ලිනින් ජොබ් එකක්. දවසක් මත් එක්ක කතා කරපු වෙලාවක කිව්වා මටත් ඔහේ එන්න ආසයි කියලා.පොර කියනවා අෆ්ෆෝ එහෙ එන්න එපාලු ලොකු සැලරි එකක් නැලු ලක්ශ 2ක් වගේලු හම්බෙන්නේ. එකත් ගෙවල් රෙන්ට් වාහනෙට පෙට්‍රොල් කන්න බොන්න ගියාම ඉතුරුවක් නැ කියලා නහයෙන් අඩන්න ගත්තා. උන් දවසට පැය 4යි 5යිලු නිදියන්නේ ෆුල් ටයිම් ක්ලිනින්ලු කරන්නේ. එච්චර කටු කාලත් මෙච්චර අඩු සැලරියක් හම්බෙන්න බැ නෙද?

    මගේ හොඳම බොක්කවල් ටිකක් එහේ ඉන්නවා . ගොඩ ගිය එවුන් නැහැයි කියන්න බෑ . මොකද සෙට් වෙන විදිය අනුව තමා . මගේ යාළුවෙක්ගෙන් සීන් එක අහලා බැලුවම උ කිව්වේ ඇවිත් බලපන් හොඳයි කියන්නෙත් නෑ නරකයි කියන්නෙත් නෑ කියලා . මොකද හොඳයි කියලා ආපු එකාට කෙල උනොත් අර කිව්ව එකා ඉවරයි . නරකයි කිව්වොත් කියනවා ඉරිසියාවට කියලා . මට මේ කතා කියපු එකා අවුරුදු 10 විතර එහේ . උ ගිය අළුත මාරම කට්ටක් කෑවා කිව්වා . සුද්දේ තමයිලු ලංකාවේ එවුන්ගේ ප්‍රියතම රැකියාව . හැබැයි ඉන්දියන් එවුන් නම් වැඩිය ඒ වගේ රස්සා කරන්නේ නෑලු . උන්ගේ ජනප්‍රියම රස්සාව ටැක්සි පදින එකලු .
    ඉගෙනීම ඉවර වෙලා පට්ට ගේමක් ගැහුවා කිව්වා PR ගන්න . උගේ වීසා තව ටිකෙන් කැන්සල් වෙලත් යනවලු ලෝයර් කෙනෙක් කරපු වැඩක් නිසා. PR නැතුව ස්ථිර ජොබක් ගන්න සෑහෙන්න අමරුයිලු . PR දාගත්තත් ඒත් ඉගෙන ගත්ත ක්ෂේත්‍රයෙන් ජොබක් හොයා ගන්න එක ඊළඟ ලොකුම ගේමලු .ඔය ඔක්කොම කරලා ජොබක් හොයා ගත්තත් පොඩි වැරද්දක් හරි උනොත් එලියෙලු . ලංකාවේ වගේ චාන්ස් දෙන්නේ නෑලු මොකද රස්සාවල් කරන්න ඕනේ තරම් සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්න නිසා . පඩිය වැඩි වෙන්න වැඩි වෙන්න ආණ්ඩුවට ගෙවන්න අදායම් බද්ද පට්ටෙට වැඩි වෙනවලු.
    ඔය ඔක්කොමත් කරලා ඊළඟට කෙල වෙන්නේ ගෙයක් දොරක් ගත්තමලු. අවුරුදු 30 ගෙදර ලෝන් එක ගෙවන්න ඕනෙලු මොකද ගෙවල් එතරම් ගණන් නිසා. ඔය අතරේ කසාද බැඳලා ළමයි හම්බවෙලා උන්ව ඉස්කෝලේ යවන ඒවත් ආවම හොදි ඕනෙම නෑලු . ඊට අමතරව වාහන වලට නඩත්තු , ඒවගේ අවුරුදු පතා ගෙවන ගාස්තු එතකොට දඩ වගේ ඒවා එකතු උනාම ඉතින් ඉතුරුවක් නැහැලු .
    හැබැයි එදා වේල හොඳට කාලා බීලා හොඳට ඇඳගෙන පැළඳගෙන ඉන්න පුළුවන්ලු. ඒ රටවල්වල ක්‍රමය හදලා තියෙන්නේ හැම මිනිහවම එක ගානකට වගේ තියන්න. අනික් එක එහේ ලංකාවේ වගේ තමුන්ගේ ළමයින්ට සල්ලි ඉතුරු කරලා මිනිස්සු මැරිලා යන්නේ නෑලු . වයසට ගියාම විශ්‍රාම වැටුප අරගෙන සන්තෝෂයෙන් ඉන්නවලු . තමුන්ගේ වැඩ තනියෙන් කරගන්න බැරි උනාම මහළු මඩම් වලට යනවලු .මිනිස්සු අපි වගේ දේවල් බදාගෙන නැහැලු . තමුන්ට අවශ්‍ය නැත්තම් ඒ දේ පාරට දානවලුකාටහරි අරගෙන යන්න . බලපන් ලංකාවේ එකෙක් කැඩිච්ච පුටුවක් වත් දානවද පාරට .අනික් එක නීතිය තදයිලු. හැමෝටම සමානව සලකනවලු. අපේ රටේ වගේ එන වාහනයෙන් ඇඳුමෙන් මිනිස්සු මනින්නේ නෑලු .
    සමහර එවුන්ට ස්ථිර ජොබක් හොයාගන්න බැරි වෙච්ච නිසාලු සුද්ද කරන්නේ . හැබැයි ඒකෙනුත් ගොඩ ගිය එවුන් ඉන්නවලු සුපිරියටම .

    උඹේ යාළුවා අනිවා අනික් එවුන් කරන වැඩ කරන්න යනවා ඇති . එතකොටත් ඉතින් පස්ස බිම ඇනෙනවානේ.
    මට යාළුවා කියන තියෙන විදියට නම් ඕනේ රස්සාවකට අදාල පඩියක් තියෙනවලු . හැබැයි ලංකාවේ මිනිස්සු ගාව වැඩ කරොත් අඩුවෙන්ලු ගෙවන්නේ .
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ලූ news :D
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ එහේ නේද ඉන්නේ ? මම කිව්වේ මගේ යාළුවා කිව්ව ටික .

    උඹට බම්පියක් දුන්නේ...හැමදාම මට බුම්ප් දාන එකේ expose වෙන්න කලින් උඹට එකක් දෙන්න බැරි උනා...

    කියල තියන දේවල් ගැන නම් කියන්න තියෙන්නේ..එකකකට එකක් සාපේක්ෂ කතා මචන්..මට මාව සාපේක්ෂයි...ඉතින් හැමෝගෙම කතා විවිධා කාරයි..ඔය වෙන රටකට ගිහින් success වෙනවා කියන එක ... English මත / තමන් ගොඩනගාගන්න Network එක/ තමන්ගේ Education එක/ Personality එක මත සහ Luck එක මත depend වෙනවා...ඉතින් තමන්ගේ salary එකත් ඕව මත depend වෙනවා....

    P.S. - අනික උඹ හැමදාම online එන්නේ මම online එන වෙලාවට...ඒ කියන්නේ උඹත් ? :confused: :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රිප්ලයි එකක් දාන්න ගියෙ
    ඉරිසියා හිතුනා
    ඒ හන්ද ඩිලිට් කරා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹට බම්පියක් දුන්නේ...හැමදාම මට බුම්ප් දාන එකේ expose වෙන්න කලින් උඹට එකක් දෙන්න බැරි උනා...

    කියල තියන දේවල් ගැන නම් කියන්න තියෙන්නේ..එකකකට එකක් සාපේක්ෂ කතා මචන්..මට මාව සාපේක්ෂයි...ඉතින් හැමෝගෙම කතා විවිධා කාරයි..ඔය වෙන රටකට ගිහින් success වෙනවා කියන එක ... English මත / තමන් ගොඩනගාගන්න Network එක/ තමන්ගේ Education එක/ Personality එක මත සහ Luck එක මත depend වෙනවා...ඉතින් තමන්ගේ salary එකත් ඕව මත depend වෙනවා....

    P.S. - අනික උඹ හැමදාම online එන්නේ මම online එන වෙලාවට...ඒ කියන්නේ උඹත් ? :confused: :D

    :rofl::rofl:

    uba koheda inne :lol:

    man inne clayton kittuwa,, meke kiyala tyena ewa sahenna padanam wenne network eka anuwa..

    dan pr katawatanan kalekata yannama wenawa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl::rofl:

    uba koheda inne :lol:

    man inne clayton kittuwa,, meke kiyala tyena ewa sahenna padanam wenne network eka anuwa..

    dan pr katawatanan kalekata yannama wenawa

    මාව expose කරනවා කිව්වා එකෙක්,....ඉතින් ඌ කියයි මම ඉන්න තැන....:rolleyes:

    අම්බෝ බන්....melbourne වල ඉන්නේ කොහොමද..එලියට යන්න කලින් season 4 ටම ගැලපෙන්න අඳින්න එපැයි බන්....මොන කරුමයක්ද...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Lankwe 150,000 wadaa wadiyan gannawa nam PR nathuwa patha palathe enna epa kiyala kiyane ahana hama ekama. :sorry::sorry:

    Dan giya un godakata enna wena line ekakuth thiyanawa bung. Rata jeewithe hodiayi melo deyak nathi ekake ta. Deyak thiyanawa nam lankwa hodaiyi