මෙතන වෙලා තියෙන්නේ බන් වැස්සකටවත් කැම්පස් එකක් පළාතේ වත් ගියපු නැති එවුන් එක එක ගොසිප් සයිට් වල යන ඒවයි, කට කතා කියන ඒවයි අහලා හිතේ මවා ගන්න ඒවා රැග් එකේ තියෙනවා කියලා හිතනවා. ඔච්චර දරුණු එපා කරපු දෙයක් නම් රෑග් එක කියන්නේ ඇයි රෑග් සීසන් එකෙන් පස්සේ සීනියර් අයත් එක්ක ඒ තරම් ෆිට් වෙන්නේ ඒ අයම...