Honeymoon Camping

NimeshKR

Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    හනිමූන් එකට කෑම්පින් වගේ සයිට් එකක ඉන්න පුළුවන් තැනක් තියෙනවද ලංකාවේ? මම කියන්නේ හොටෙල් එකක් වගේ ඒත් කැලයක් මැද වගේ තැනක්. නේචර් එකත් එක්ක තියෙන තැනක්. ඒ වගේ තැන් දන්නවනම් කියන්න. ආරක්‍ෂිත වෙන්නත් ඕනේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,537
    24,541
    113
    Fantasy
    උබලට හනිමුන් එක කෙසෙවෙතත් මදුරුවෝ තල තල ඉන්න වෙයි.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    හනිමූන් එකට කෑම්පින් වගේ සයිට් එකක ඉන්න පුළුවන් තැනක් තියෙනවද ලංකාවේ? මම කියන්නේ හොටෙල් එකක් වගේ ඒත් කැලයක් මැද වගේ තැනක්. නේචර් එකත් එක්ක තියෙන තැනක්. ඒ වගේ තැන් දන්නවනම් කියන්න. ආරක්‍ෂිත වෙන්නත් ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1878340

    http://www.elakiri.com/forum/showthread.php?t=1878340