Recent content by Nimhara B

  1. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    thank your Mr.coxgulo:):) මම මේ ටික යවන්නම්, :):)
  2. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    මොන වගේ processor එකක් කියලද කියන්න ඔනී?? රෑම් එකේ ව්‍රගය මොකක්ද හොද?:):)
  3. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    ගාන ප්‍රශ්නයක් නෑහෑ.මගේ යාලුවා ඉන්නේ England වල.මම එයාට සල්ලී දෙන්නේ පස්සේ.ඉතින් මට හොද processor & motherboard වර්ගයක් කියන්න පුලුවන්ද.
  4. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    ප්‍රොසෙසර් එකයි,ඒක හයි කරන මදර් බොර්ඩ් එකයි මගේ යාලුවෙක් එවන්නම් කියලා කිව්වා.:):) හෑබෑයි මම ලොකු සල්ලි කාරයෙක් නම් නෙවෙයි,:(:(:(ඉතින් එතකොට මම යවන්න ඔනී ඩීටේයීල්ස් මොනාද?:):) එයා කිව්වා මට ඔනී වර්ගය එවන්න කියලා. දෑන් ඔයාට කියන්න පුලුවන්ද මම මොන වගේ එකක් ඔනී කියලද එයාට යවන්න ඔනී.
  5. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    ස්තූතියි Mr.malkavi.මට ඔය තාක්ෂනික කාරනා ගෑන එච්චරටම දෑනීමක් නෑහෑ.:(:( ඒ වුනාට මට මේක පෑහෑදිලි කරලා දුන්නාට ස්තූතියි ඔයාට.:):):):)
  6. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    කවුරුත් නෑද්ද?:(:(:(:(
  7. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    මට ඔනී ඔය add 1 කියවලා තේරුම් ගන්න.මට ඒක කියලා දෙන්න.:):)
  8. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    නෑහෑ,මට ඔනී ඔය add 1 කියවලා තේරුම් ගන්න,:):) එවායින් අදහස් කරන්නේ මොකක්ද කියලා.ඔයාට ඒක කියලා දෙන්න පුලුවන්ද?:):)
  9. Nimhara B

    PC 1 ගන්න උදව් ඔනී

    මම අලුත්:):):), මම මේ ත්‍රෙඩ් එක දාන්නේ උදව්වක් ඉල්ල ගන්නත් එක්ක. මට computer 1ක් ගන්න ඔනි. ඉතින් මම internet එකේ හොයලා බෑලුවා. ඒවුනාට එව්වා මට තේරුම් ගන්න අමාරුයි.:(:(:( දෑන් මම පහල දාලා තියෙන add 2ක් බලන්නකෝ.ඔය වගේ add එකක් කියවලා තේරුම් ගන්නේ කොහොමද? ඕකේ දාලා තියෙන කරුනු වලින් හොද එකක් හොයා...