PC 1 ගන්න උදව් ඔනී

Nimhara B

Member
Jan 29, 2011
9
0
0
Colombo,Lk
මම අලුත්:):):), මම මේ ත්‍රෙඩ් එක දාන්නේ උදව්වක් ඉල්ල ගන්නත් එක්ක.
මට computer 1ක් ගන්න ඔනි. ඉතින් මම internet එකේ හොයලා බෑලුවා. ඒවුනාට එව්වා මට තේරුම් ගන්න අමාරුයි.:(:(:(

දෑන් මම පහල දාලා තියෙන add 2ක් බලන්නකෝ.ඔය වගේ add එකක් කියවලා තේරුම් ගන්නේ කොහොමද? ඕකේ දාලා තියෙන කරුනු වලින් හොද එකක් හොයා ගන්නේ කොහොමද?මට උදව් කරන්න.:):):)

Intel - 2.80GHZ i7 Quad Core 8MB(3Y)
Motherboard - Intel DH55HC(i7/i5/i3 (2Y)
RAM - 2GB (DDR3) KVR1333 Kingston(3Y)
Hard Disk - Samsung 500GB SATA2 (2Y)
VGA Card SAPPHIRE 1GB DDR2 HD4350(1Y)
Power Supply - Cooler Master 550W (1Y)

Intel - 3.2GHz Core i5-650 CPU (3Y)
Motherboard -Intel DH55HC (i7/i5/i3 (2Y)
RAM - 2GB (DDR3) KVR1333 Kingston(3Y)
Hard Disk - Samsung 500 GB SATA2 (2Y)
VGA Card MSI R5570-MD 1GB (1Y)

barclays.lk/bc/html/max_pc.pdf
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    e 2n 1st eka thamai hoda..........eth normal use karanna nam 2nd ekath hodai. game gahana video editing wage loku wada walata 1st eka thamai hoda.....normal internet browse karanna nam 2nd eka wadith ekka......
     
    Nimhara B

    Member
    Jan 29, 2011
    9
    0
    0
    Colombo,Lk
    e 2n 1st eka thamai hoda..........eth normal use karanna nam 2nd ekath hodai. game gahana video editing wage loku wada walata 1st eka thamai hoda.....normal internet browse karanna nam 2nd eka wadith ekka......

    මට ඔනී ඔය add 1 කියවලා තේරුම් ගන්න.මට ඒක කියලා දෙන්න.:):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Intel - 2.80GHZ i7 Quad Core 8MB(3Y) - ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එකයි ඒකේ ටෙක්නොලොජි එකයි තමයි ඔය දාලා තියෙන්නෙ... දැන් intel එකෙන් release කරලා තියෙන අලුත්ම ප්‍රොසෙසර් එක තමයි i7 . Quad Core කියන එකේ දල අදහස ඕක ප්‍රොසෙසර් 4ක් වගේ වැඩ කරනවා කියන එක.. ඒ කියන්නේ එක පාර task 4 ක් කරන්න පුලුවන්. 3Y කියන්නේ අවුරුදු 3ක් warranty කියන එක.

    Motherboard - Intel DH55HC(i7/i5/i3 (2Y) - ඕක තමයි ප්‍රොසෙසර් එක සෙට් කරන main circuit board එක.. intel කියන්නේ brand name එක... 2Y කියන්නේ අවුරුදු 2ක් warranty කියන එක.

    RAM - 2GB (DDR3) KVR1333 Kingston(3Y) - 2GB කියන්නේ capacity එක... DDR3 කියන්නේ දැනට RAM produce කරන tech එක.. KVR කියන්නේ kingston value ram කියන එක.. ඒක kingston කියන RAM හදන company එකේ low cost edition RAM එකට කියන නම. 1333 කියන්නේ 1333MHz කියන එක.. ඒ කියන්නේ RAM එක් වැඩ කරන speed එක..

    Hard Disk - Samsung 500GB SATA2 (2Y) - SATA කියන්නේ serial ATA කියන එක...
    http://en.wikipedia.org/wiki/Serial_ATA

    VGA Card SAPPHIRE 1GB DDR2 HD4350(1Y) - HD කියන එකෙන් අදහස් වෙන්නේ high density (HD) video වලට support කරනවා කියන එක..

    Power Supply - Cooler Master 550W (1Y) - Cooler Master කියන්නේ brand name එක... 550W කියන්නේ ඒකෙන් ගන්න පුලුවන් උපරිම power එක...
     
    Last edited:

    nam

    Member
    Oct 20, 2006
    223
    5
    0
    udauwak one nam mata pm ekak ewanna. mama udau karannam. coz add wala thiyena ewata wada oyage uwamanawa anuwa pc ekak hada ganna.... :)
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    machan add ekak balala gannawata wada hodai ubage needs walata hariyana widiyata machine eka fit kara ganna eka. Uba PC eken 3D Max, Video Editing, VFX arts wage dewal karanna hithaagena innawanam Oya PC dekama hodai. 1st eka wadaa hodai. Uba Normal Use karanna PC ekak gannawa nam ochchara gaanak wiyadam karala ganna eka aparaadayak banz. Normal Intel i3 processor ekak daala machine ekak fit kara ganna.....Fit Machine according to ur NEEDS machan....gud luck....
     
    Nimhara B

    Member
    Jan 29, 2011
    9
    0
    0
    Colombo,Lk
    Intel - 2.80GHZ i7 Quad Core 8MB(3Y) - ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එකයි ඒකේ ටෙක්නොලොජි එකයි තමයි ඔය දාලා තියෙන්නෙ... දැන් intel එකෙන් release කරලා තියෙන අලුත්ම ප්‍රොසෙසර් එක තමයි i7 . Quad Core කියන එකේ දල අදහස ඕක ප්‍රොසෙසර් 4ක් වගේ වැඩ කරනවා කියන එක.. ඒ කියන්නේ එක පාර task 4 ක් කරන්න පුලුවන්. 3Y කියන්නේ අවුරුදු 3ක් warranty කියන එක.

    Motherboard - Intel DH55HC(i7/i5/i3 (2Y) - ඕක තමයි ප්‍රොසෙසර් එක සෙට් කරන main circuit board එක.. intel කියන්නේ brand name එක... 2Y කියන්නේ අවුරුදු 2ක් warranty කියන එක.

    RAM - 2GB (DDR3) KVR1333 Kingston(3Y) - 2GB කියන්නේ capacity එක... DDR3 කියන්නේ දැනට RAM produce කරන tech එක.. KVR කියන්නේ kingston value ram කියන එක.. ඒක kingston කියන RAM හදන company එකේ low cost edition RAM එකට කියන නම. 1333 කියන්නේ 1333MHz කියන එක.. ඒ කියන්නේ RAM එක් වැඩ කරන speed එක..

    Hard Disk - Samsung 500GB SATA2 (2Y) - SATA කියන්නේ serial ATA කියන එක...
    http://en.wikipedia.org/wiki/Serial_ATA

    VGA Card SAPPHIRE 1GB DDR2 HD4350(1Y) - HD කියන එකෙන් අදහස් වෙන්නේ high density (HD) video වලට support කරනවා කියන එක..

    Power Supply - Cooler Master 550W (1Y) - Cooler Master කියන්නේ brand name එක... 550W කියන්නේ ඒකෙන් ගන්න පුලුවන් උපරිම power එක...

    ස්තූතියි Mr.malkavi.මට ඔය තාක්ෂනික කාරනා ගෑන එච්චරටම දෑනීමක් නෑහෑ.:(:(
    ඒ වුනාට මට මේක පෑහෑදිලි කරලා දුන්නාට ස්තූතියි ඔයාට.:):):):)
     
    Nimhara B

    Member
    Jan 29, 2011
    9
    0
    0
    Colombo,Lk
    oyage budget ekay use karanna hithan inne monawatada kiyalath kiyanna ganna puluwan hodama pc eka kiyanam

    ප්‍රොසෙසර් එකයි,ඒක හයි කරන මදර් බොර්ඩ් එකයි මගේ යාලුවෙක් එවන්නම් කියලා කිව්වා.:):)
    හෑබෑයි මම ලොකු සල්ලි කාරයෙක් නම් නෙවෙයි,:(:(:(ඉතින් එතකොට මම යවන්න ඔනී ඩීටේයීල්ස් මොනාද?:):)
    එයා කිව්වා මට ඔනී වර්ගය එවන්න කියලා. දෑන් ඔයාට කියන්න පුලුවන්ද මම මොන වගේ එකක් ඔනී කියලද එයාට යවන්න ඔනී.
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    VGA Card SAPPHIRE 1GB DDR2 HD4350(1Y) - HD කියන එකෙන් අදහස් වෙන්නේ high density (HD) video වලට support කරනවා කියන එක..

    HD kiyanne High Density nemei, eka nikan model name ekak. anika Video wala High Density kiyala dheyak nae. Only High Definition.

    mae configuration dhekama poddak wath balance nae. ganna eka hondatama padu wei mokada ekko processor eka hondai RAM adui nahtnam PRocessor eka madiyi VGA eka hondai. Ae wage pissu combination ekak thama meke daala thiyenne.

    Thawa ekak, kawadaawath Intel mea MOBO eka ganna epa!!!! one nam gihin balanna gamer.lk eke thiyenawa meka aran case wechcha aya daapu thread.

    Gannawa nam meeta wada hondata hoyala balanna. puluwannam oyage budget eka danna. ethakota honda config ekak kiyanna puluwan.:):):)
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    ප්‍රොසෙසර් එකයි,ඒක හයි කරන මදර් බොර්ඩ් එකයි මගේ යාලුවෙක් එවන්නම් කියලා කිව්වා.:):)
    හෑබෑයි මම ලොකු සල්ලි කාරයෙක් නම් නෙවෙයි,:(:(:(ඉතින් එතකොට මම යවන්න ඔනී ඩීටේයීල්ස් මොනාද?:):)
    එයා කිව්වා මට ඔනී වර්ගය එවන්න කියලා. දෑන් ඔයාට කියන්න පුලුවන්ද මම මොන වගේ එකක් ඔනී කියලද එයාට යවන්න ඔනී.

    Intel - 2.80GHZ i7 Quad Core 8MB(3Y)
    Motherboard - Intel DH55HC(i7/i5/i3 (2Y)

    oya me deka yawanna freind.maxxa perfomance.
     
    Nimhara B

    Member
    Jan 29, 2011
    9
    0
    0
    Colombo,Lk
    HD kiyanne High Density nemei, eka nikan model name ekak. anika Video wala High Density kiyala dheyak nae. Only High Definition.

    mae configuration dhekama poddak wath balance nae. ganna eka hondatama padu wei mokada ekko processor eka hondai RAM adui nahtnam PRocessor eka madiyi VGA eka hondai. Ae wage pissu combination ekak thama meke daala thiyenne.

    Thawa ekak, kawadaawath Intel mea MOBO eka ganna epa!!!! one nam gihin balanna gamer.lk eke thiyenawa meka aran case wechcha aya daapu thread.

    Gannawa nam meeta wada hondata hoyala balanna. puluwannam oyage budget eka danna. ethakota honda config ekak kiyanna puluwan.:):):)

    ගාන ප්‍රශ්නයක් නෑහෑ.මගේ යාලුවා ඉන්නේ England වල.මම එයාට සල්ලී දෙන්නේ පස්සේ.ඉතින් මට හොද processor & motherboard වර්ගයක් කියන්න පුලුවන්ද.
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    ගාන ප්‍රශ්නයක් නෑහෑ.මගේ යාලුවා ඉන්නේ England වල.මම එයාට සල්ලී දෙන්නේ පස්සේ.ඉතින් මට හොද processor & motherboard වර්ගයක් කියන්න පුලුවන්ද.
    Original items ratin ganna puluwan unath motherboard ratin ganna epa :no: hadisiye wath motherboard ake case akak awoth warranty gaanna giyama tawa ganak wiyadam wenawa :dull: aka nisa lankawen ganna :baffled: processor aka nam gattata kamak na mokada processors yanne kalaturakin ;) Puluwanam Ram akath gennaganna :D
    Oya dala tiyena VGA aragenam kisima terumak na :dull: gaming walatanam kisima wadak na oka :lol: ATI Radeon 3850 1GB vga akak tiyenawa Brand New Onenam mata PM akak danna :)
     
    මොන වගේ processor එකක් කියලද කියන්න ඔනී?? රෑම් එකේ ව්‍රගය මොකක්ද හොද?:):)
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    ගාන ප්‍රශ්නයක් නෑහෑ.මගේ යාලුවා ඉන්නේ England වල.මම එයාට සල්ලී දෙන්නේ පස්සේ.ඉතින් මට හොද processor & motherboard වර්ගයක් කියන්න පුලුවන්ද.

    Processor :
    Intel Core i7 -860 or Core i5-760 -- Habai meawaa 1st generation socket 1156 walata gahuwa ewa. awulak nae hungak hondai performance.

    puluwanam aluthma (2nd generation) ekak ganna habai badu ganan.

    Core i7-875K or Core i5 -2500K (Socket 1155)

    Motherboard :

    For 1st Generation

    EVGA X58 SLI3http://www.evga.com/products/moreInfo.asp?pn=131-GT-E767-TR&family=Motherboard

    ASUS mobo with P55 chipset http://www.asus.com/ProductGroup2.aspx?PG_ID=mKyCKlQ4oSEtSu5m

    For 2nd generation processors

    EVGA P67 SLi http://www.evga.com/products/moreInfo.asp?pn=130-SB-E675-KR&family=Motherboard%20Family&series=Intel%20P67%20Series%20Family&sw=5

    Nathnam Asus ekak ganna intel P67 wage chipset ekak ekka.http://www.asus.com/ProductGroup2.aspx?PG_ID=mKyCKlQ4oSEtSu5m

    Graphics cards:

    Nvidia : Atleast a GTX 460

    ATi : Minimum of HD5770

    PSU :

    Buy a 80plus certified PSU .
    Seasonic, Inwin and Corsair are excellent brands. You will need at least a 650W one.
     
    thank your Mr.coxgulo:):) මම මේ ටික යවන්නම්, :):)