එක උන්ට අදාල නැ බන්, බූරු ගැහුවත්, බූරු පොලේ හිටියත් වෙන දේ දන්නවනේ,මචන් දැන් තෙයෙන නීති පොත අනුව තනි police කාරයෙකුට දඩ ගහන්න පුළුවන්. මම වැරද්දක් කලා කියල, ඔප්පු කරන්න සාක්කි නැතුවම, වෙනදට දෙන්නෙක් නැතුව ලියන්න බැ, මේක උන්ට ගිය රට බන්, කියන එක අහපන් මම ඔය කටු කලා තියෙනවා එකඊ කියන්නේ...