Facebook, Google, Yahoo Passwords Stolen By Hackers

nimoda

Junior member
  • Jul 24, 2006
    225
    7
    18
    ආරංචි හැටියට PONY හැකර් ජාලයෙන් Facebook, Google, Yahoo, සහ තවත් වෙබ් අඩවි කීපයක Password සොරාගෙන.

    මගේ බ්ලොග් එකේ වැඩි විස්තර තියෙනවා.

    http://support-sl.blogspot.com/2013/...21-google.html


    මේ post එක මෙතනට අදාල නැතුව ඇති. ඒ වෙනුවෙන් තරහ අවසර. මෙතනත් පොස්ට් කරන්න හේතුව අනික් සහෝදරයන්ගේ දැනගැනීමට පමණයි. ඊට පස්සේ පොස්ට් එක ඉවත් කරන්න වගබලාගන්නවා.