nai nalagana music video
කසුන් කල්හාරගේ සංගීතයට නයි නල`ගන මියුසික් වීඩියෝවක නටලා
පහුගිය කාලයේ මාධ්‍ය වලින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නල`ගන ඔසවා තැබුනේ ඇය නිළියකටත් නොදෙවෙනි තැනක රඳවමිනි. දැන් ඇය zමාර්කට්Z වී ඇති තරම කෙතෙක්ද යත් නයි නල`ගන දැන් මියුසික් වීඩියෝ වලට සිය නර්තනයන් ඉදිරිපත් කරන්නට...