ලක්ස 13 කට විතර කාර් එකක්
මචන් මට ලක්ස 13 කට විතර හොදට පෙට්‍රල් වැඩකරන, වැඩිය ලෙඩ දෙන්නෙ නෑති කාර් එකක් කියපන්කො. මගෙ හිතේ තියෙන්නෙ ටොයෝටා සොලුනා, ඉන්දියන් ඇල්ටො සෙකන්ඩ් හෑන්ඩ් වගෙ එකක් ගන්න. සොලුනා එකෙ පාට්ස් තියෙනවද / ගනන්ද මචන් . මගෙ බජට් එකට හරියන වෙන මොඩලුත් පොඩ්ඩක් කියපන් මචන්.