මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට වයස දැන් 31ක් වෙනවා. පොඩි කාලේ ඉදන් ගෙදර තිබ්බ ප්‍රශ්න හින්දා O/L කෙලව ගත්තා. ඒ කිව්වේ ෆේල් උනා. ආපහු රිපීට් ලියනවා කියලා පාඩම් කරලා ඒ පාරත් ප්‍රශ්න හින්දා ලියන්න බරුව ගියා. හැබැයි මට ඉගෙන ගන්න පුලුවන් හොදට මට අවුරුදු 25 දී Engineering Diploma එකක් කෙරුවා...