මචන්ලා මට පොඩි ප්රශ්නයක් තියෙනවා. මට වයස දැන් 31ක් වෙනවා. පොඩි කාලේ ඉදන් ගෙදර තිබ්බ ප්රශ්න හින්දා O/L කෙලව ගත්තා. ඒ කිව්වේ ෆේල් උනා. ආපහු රිපීට් ලියනවා කියලා පාඩම් කරලා ඒ පාරත් ප්රශ්න හින්දා ලියන්න බරුව ගියා. හැබැයි මට ඉගෙන ගන්න පුලුවන් හොදට මට අවුරුදු 25 දී Engineering Diploma එකක් කෙරුවා. සල්ලි වලට ගත්ත එකක් නෙවේ මහන්සියෙන් ඉගෙනගෙන රජයේ ආයතනයක. දැන් මට ආසාවක් තියෙනවා degree එකක් කරන්න. ඒත් engineering degree එකක් කරන්න A/L Maths pass වෙන්න ඕනේ. මට maths, English අවුලක් නෑ නමුත් O/L Fail හින්දා A/L කරන්න බැ. මට මේකට අදහසක් දීපල්ලකෝ මොකක්ද මං කරන්න ඕනා කියලා 






