කතාව 100% ඇත්ත. :yes::yes:
හැබැයි මචෝ මං මේකටනං එකග නෑ :confused::confused: මම foreign degree එකක් කරන්නේ අපේ ලොකු සීන් නෑ මම නෙට්වර්කිං අපේ බැජ් එකේ ඔක්කොම වගේ එකමුතුයි. local degree කියලා වෙනසක් නෑ බං මුල් මාස දෙකේ ඔක්කොම එකටනේ හිටියේ ඔක්කොම බොක්කෙන් ඉන්නවා. අනිත් බැජ් වල එවුන්ගෙත් ලොකු...